One + One

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ඔන්න අද මට mail එකක් ඇවිත් තිබුන one plus one invitation එකක් ඔබට හිමි වී ඇත කියල ;). click කරල බැලුව මෙන්න මුන් කියනව සිරි ලංකාවට shipping නැතෙයි කියල :sorry:, මං ip වෙනස් කරලා ඇමෙරිකාව දාල බැලුව ඒත් ඒකම එනව බං :oo:, මුන් කොහොමෙයි location එක බලන්නෙ ip එකෙන් නැතුව :confused:? මං මේ බැලුවෙ වෙන රටකට දාල හරි ship කරගන්න කියල :rolleyes: