One plus 5T එකක් තියෙනවා. සමහර වෙලාවට සිග්නල් නැතුවම යනවා. මේක hardware issue එකක් වෙන්න පුලුවන් ද?
ඇට්ටරයා Well-known member May 8, 2013 2,536 1,247 113 මෙන්න මෙතන May 23, 2019 #1 One plus 5T එකක් තියෙනවා. සමහර වෙලාවට සිග්නල් නැතුවම යනවා. මේක hardware issue එකක් වෙන්න පුලුවන් ද? Reactions: Red Joker
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ May 23, 2019 #2 වෙන සිම් එකක් දාලා යුස් කරලා බැලුවේ නැද්ද https://forums.oneplus.com/threads/losing-signal.683236/ Last edited: May 23, 2019 Reactions: Red Joker
prazadx Well-known member Sep 2, 2011 2,008 578 113 Gampaha May 23, 2019 #3 oya sim eka wena phone ekakata dala balapan machan eketh ohoma wenawada kiyala. hugak welawata okyawage cn sim eke awulak hinda wenawa.
oya sim eka wena phone ekakata dala balapan machan eketh ohoma wenawada kiyala. hugak welawata okyawage cn sim eke awulak hinda wenawa.
niwahal Active member Nov 17, 2013 648 52 28 May 23, 2019 #4 gsm mode dala blnna signal harida kiyala
ඇට්ටරයා Well-known member May 8, 2013 2,536 1,247 113 මෙන්න මෙතන May 23, 2019 #5 ස්තූතියි... සිම් එකේ අවුලක් ද බලන්නම්