One plus phones use කරන්නෙ කවුද මේකේ. ?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Green Line Issue එක එන්නේ ගොඩක්ම Oneplus වල ලු නේ. මන් නං කියන්නේ Xiomi වගේ එකකට යන්න කියලා... :yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මේ තියෙන්නෙ. මේකෙ දැන් බැට්රි එන්නේ නෑලු. වෙන මොකුත් නෙමෙයි මේකෙ data වගයක් තියෙනවා recover කරගන්න. ෆෝන් ෂොප් වලින් හදන්න බාර ගන්නෙත් නෑ මේ මොන ජරාවක්ද අහනවා. 😄
    View attachment 241846😄
    ඕක Oneplus නෙවෙයි බං. ඔය HTC One
     
    • Love
    Reactions: Candid-B

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,279
    2,895
    113
    One plus 13 එකක් ම ගන්න කියල බැලුවෙ ? Use කරන අය පොඩ්ඩක් කියනවද කොහොමද phone එක කියල. ?
    panel eka LTPO nam araganna epa yako.
    Oneplus njemei mona labbe brand eka unath thama Green Line issue ekata solution ekak na. LTPO nam aniwa wahak wenawa.

    OP walata kohomath mehe warranty nathi nisa athin kanna wenne.

    mama me kiyanne mage adahasa.
     
    • Like
    Reactions: DXB2021

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ තියෙන්නෙ. මේකෙ දැන් බැට්රි එන්නේ නෑලු. වෙන මොකුත් නෙමෙයි මේකෙ data වගයක් තියෙනවා recover කරගන්න. ෆෝන් ෂොප් වලින් හදන්න බාර ගන්නෙත් නෑ මේ මොන ජරාවක්ද අහනවා. 😄
    View attachment 241846😄
    HTC one m8 neh. Loketa awa hodama phone eka ❤️🗿 aparade hadagnd thibb nan mru.
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    Eu r
    නැහැ... හැම එකකම එන්නේ නෑ. විශේශයෙන්ම Flagship වල. EU Rom එක තියෙන එකක් ගත්තා නම් කිසිම ඇඩ් එකක් නෑ. :yes:
    Eu Rom thiyenawada kiyala balanne kohomada ?