One Plus X

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    එළකිරි එකේ One Plus X ෆෝන් එක පාවිච්චි කරන අය ඉන්නවද? මන් මේක ගන්න බැලුවේ. Specifications අතින් නම් ෆෝන් එකේ ගානට ලාබයි..
    මේ ෆෝන් එක ගැන දන්න අය ඉන්නවනම් අදහසක් දාගෙන යන්න..

    :yes::yes:

    oneplus-11.0.0.jpg


    OnePlus-X-19-1280x853.jpg


    දන්නේ නැති අය බම්ප් එකක් වත් දාගෙන යන්න.. Rep වලින් සලකනු ලැබේ..
    :yes::yes::yes::yes:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    one + brand ekanam patta machoo phone ekath aniwa ela athi

    Ow china manufacture karata unge products hodai ahala thiyena widiyata.. use karana kawruhari innawanam ahala baluwe looks hodada, performance kohomada ahala balanna.. lankawe shops wala balanna na ekai awula.. Dialcom lage thiyenawa bt sealed thiyenne gannawanam thamai balanna wenne..
    :rolleyes::rolleyes::sorry::sorry:
    anyway Thanks bro.. Rep++5
    :yes::yes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    dialcom eken ganna epa..
    refurbished/used phone passe seal gahapuwa thiyenawa un gawa..
    warranty claim karanneth na.
     
    • Like
    Reactions: 512kbps