AMOLED display neda? AMOLED නම් දුක තමයි.මගේ ෆෝන් එකේ කේස් එකක් ඇවිල්ල කියහන් කො
බ්‍රයිට්නස් වැඩි කරනකොට ස්ක්‍රීන් එකේ ඉරි වගයක් ඇවිල්ල යෙලෝ කලර් එකක් එනවා
AMOLED display neda? AMOLED නම් දුක තමයි.මගේ ෆෝන් එකේ කේස් එකක් ඇවිල්ල කියහන් කො
බ්‍රයිට්නස් වැඩි කරනකොට ස්ක්‍රීන් එකේ ඉරි වගයක් ඇවිල්ල යෙලෝ කලර් එකක් එනවා
AMOLED display neda? AMOLED නම් දුක තමයි. [/QUOTE] [SIZE=7][COLOR=rgb(184, 49, 47)]මේක නං S8 S9 වල කොමන් ඉශූ එකක්. හොඳම වැඩේ තමයි විකුනලා වෙන එකකට යන එක...🤔[/COLOR][/SIZE]
ඕක නං S8 S9 වල කොමන් ඉශූ එකක්. හොඳම දේ තමයි විකුනලා වෙන එකකට යන එක..මගේ ෆෝන් එකේ කේස් එකක් ඇවිල්ල කියහන් කො
බ්‍රයිට්නස් වැඩි කරනකොට ස්ක්‍රීන් එකේ ඉරි වගයක් ඇවිල්ල යෙලෝ කලර් එකක් එනවා
ou bnstock android tiyenne Nokia wala vitarayi neda ?
Google Pixel thiyenawa.stock android tiyenne Nokia wala vitarayi neda ?
S9 PLUS ekak ban
මගේ ෆෝන් එකේ කේස් එකක් ඇවිල්ල කියහන් කො
බ්‍රයිට්නස් වැඩි කරනකොට ස්ක්‍රීන් එකේ ඉරි වගයක් ඇවිල්ල යෙලෝ කලර් එකක් එනවා
Screen wala issue eka enawa bng awurudu 2-3 passe kohomath
superamoled panel eke cene ekak ne oka
mageth S9+ display iwarai
green tint
OLED saver app eka daala thamai bn dan adinne
kochara kal ehema adinna puluwan wei da danne na itin
Tint eka awata passe wena monawath nan wenne na bn. Saver mokuth dala nathuwa 2 yrs oya green rose wage tint eka. S9 walin passe apu ewanan shape kiyanawa ne.
dan ithin save karanna deyak na mekenan. 2yrs tint ekata. ethanin ehata nan mokuth wune na. s8+ ekak.OLED saver eka daala balapan, eka perement nathath hoda fix ekak
kawda kiyanne S9 eken passe oya issue eka na kiyala ?
S20 eketh awilla sammobile ekema daala tibba bng
https://www.sammobile.com/news/samsung-galaxy-s20-ultra-green-tint-fix-asap/#:~:text=Samsung to fix the Galaxy S20 Ultra green tint issue soon&text=We plan to provide a,a statement provided to SamMobile.&text=The majority of the reports,of the Galaxy S20 Ultra.
https://www.gsmarena.com/newscomm-44894.php

Screen wala issue eka enawa bng awurudu 2-3 passe kohomath
superamoled panel eke cene ekak ne oka
mageth S9+ display iwarai
green tint
OLED saver app eka daala thamai bn dan adinne
kochara kal ehema adinna puluwan wei da danne na itin
AMOLED display neda? AMOLED නම් දුක තමයි.
awulak thibbe ne oi update eka awa mekata kalin ita passe thamai kelathu seen eka une
ඕක නං S8 S9 වල කොමන් ඉශූ එකක්. හොඳම දේ තමයි විකුනලා වෙන එකකට යන එක..
------ Post added on Jan 14, 2021 at 4:42 PM
ඔව්... S8, S9 වල තමයි ඔය ඉශූ එක එන්නේ ගොඩක් වෙලාවට.. මෙහේ නම් ඕක Trade In කරන්න පුලුවන්... ලන්කාවේ නම් කොහොමද දන්නේ නෑ.. පොඩ්ඩක් හොයලා බලපන්කෝ..Tint eka awata passe wena monawath nan wenne na bn. Saver mokuth dala nathuwa 2 yrs oya green rose wage tint eka. S9 walin passe apu ewanan shape kiyanawa ne.
oke ara dual sim eka thama awula. kalin wage wenama thibbanam sira. meke mun ekatama dalaa
ඔව්... S8, S9 වල තමයි ඔය ඉශූ එක එන්නේ ගොඩක් වෙලාවට.. මෙහේ නම් ඕක Trade In කරන්න පුලුවන්... ලන්කාවේ නම් කොහොමද දන්නේ නෑ.. පොඩ්ඩක් හොයලා බලපන්කෝ..
------ Post added on Jan 16, 2021 at 9:05 AM

හැබැයි මට නම් හිතෙන්නේ ෆ්‍රී නම් එහේ යවලා හරි දාගන්න පුලුවන්නම් හොදයි. නැත්තන් අස්ප ගනන් බන් ඩිස්ප්ලේ එකක්....Hoda ratawal wala ehema option ekak athi thamai
mage ekath USA walin gennuwe yaluwek ta kiyala snapdragon onee nisa,
issue eka daala IMEI daala mama mail ekak damma samsung ekata
after 2.5 years unath kalin warranty claim karala nathi ma nisa un free display eka replace karala denna agree una
habai lankawe ba, USA ma yawanna onee![]()
Ow 50k wath yanawa original ma daanawa namහැබැයි මට නම් හිතෙන්නේ ෆ්‍රී නම් එහේ යවලා හරි දාගන්න පුලුවන්නම් හොදයි. නැත්තන් අස්ප ගනන් බන් ඩිස්ප්ලේ එකක්....![]()
![]()

මචන්... මන් දන්න විදියට නම් ගොඩක් South Asia වලට ඔය වගේ වොරන්ටි ෆ්‍රී දෙනවා හරි අඩුයි (අපේ උන්ගේ දක්ශකම නිසාම). මන් නම් උඹට සජෙස්ට් කරන්නේ මොකක් හරි පොඩි ෆෝන් එකක් යූස් කරලා යන කෙනෙක් අතේ හරි යවලා ඕක කරගනින්. මොකද ඕක දාගත්තාම ඔය ෆෝන් එක තව අවුරුදු 3ක් වත් හොදට දුවන්න පුලුවන්. ඉතින් කාලය ප්‍රශ්නයක් නෑනේ බන් වැඩේ හොදයි නම්...Ow 50k wath yanawa original ma daanawa nam
eth itin phone eka DHL karannai genna gannai yana cost ekath ekka baluwahama wadak na bng
anika yaaluwatath karadarai
anika u ena welawaka mama genna gatte
me covid ekka ehema enneth na ne![]()
Always Ask දාගනින්. මන් නම් මුල ඉදන්ම එහෙම තමයි දාගෙන තිබ්බේ.. ඒක නිසා අවුලක් නෑ. හැබැයි උඹ කිව්වා වගේ ඒක තිබ්බානම් වටිනවා අම්මපා....Ow machan. kalin wage separate icon ekak nehe sim dekatama. mala anayak


මචන්... මන් දන්න විදියට නම් ගොඩක් South Asia වලට ඔය වගේ වොරන්ටි ෆ්‍රී දෙනවා හරි අඩුයි (අපේ උන්ගේ දක්ශකම නිසාම). මන් නම් උඹට සජෙස්ට් කරන්නේ මොකක් හරි පොඩි ෆෝන් එකක් යූස් කරලා යන කෙනෙක් අතේ හරි යවලා ඕක කරගනින්. මොකද ඕක දාගත්තාම ඔය ෆෝන් එක තව අවුරුදු 3ක් වත් හොදට දුවන්න පුලුවන්. ඉතින් කාලය ප්‍රශ්නයක් නෑනේ බන් වැඩේ හොදයි නම්...![]()
------ Post added on Jan 16, 2021 at 9:46 AM
