අපරාදේ බස් එක...
ලංගම ට ඔහොම බස් තියේද බන්..?
ඹව් මචන් කාලයක් ඹහොම බස් වගයක් ගෙනාවා ටිකක් අඩුයි ඹවා100ක් වගේ තියෙන්නේlorry karayata danna thiyenne masa thunak hatharak hire. ai ban me CTB eka Blue color? dan red gahanne nadda
ඹව් ඹව් එතන තමා මස් කඩේ වෙලාවට බෙරිලා නැතත්ම ලොරි කාරයාව මස් කරනවා උAdo oya isamge mas kade hariye neda..

bump
bump
BUMP
Loyala ayyage uru mas kade yako..ඔය ලොරිය නැවතිලා තියෙන තැන උඩ තියෙන්නේ ඌරු මස් ද කොහෙද විකුණන කඩයක් නේද.....?

බම්ප් එකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න
මේක ලොකු accident එකක් නොවෙන්න පුලුවන් එත් මේක දැම්මේ හේතුවක් නිසා
මාර්ග නිති හරියට පිලිපැද්දා නම් දැන් බස් එක තයනවා ලොරිය එහේනම් වලට යන්නේ නැනේ යසට දුවනවානේ විනාඩි 2 ලෙසිය දැන් කොහොමද ?
කවදාවත් ලෙසියට එහෙන් මෙහෙන් දාලා යන්න හදන්නෙපා පාරේ තියෙන මාර්ග නිති වලට යන්න එතකොට පොලිස්සියෙන් ලියන්නෙත් නැ අපිට කරදරයක් නැතුව ගමනක් ගිහින් එන්න පුලුවන්

ඔය ලොරිය නැවතිලා තියෙන තැන උඩ තියෙන්නේ ඌරු මස් ද කොහෙද විකුණන කඩයක් නේද.....?
ඹබතුමාලා 2න්නාට මස් කඩේ නම් හොදට මතකයි නේ අවට වටපිටාවෙද ඉන්නේLoyala ayyage uru mas kade yako..![]()