One year less than 14 days

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකෙ තේරුම් මේකයි ... අවුරුද්දක් warranty තියෙනව ... replacement එකක් හෝ repair එකක් ආවම දින 14ක් හෝ ඊට අඩු කාළයක්දි ඒක කරල දෙනව කියන එක :nerd:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඕකෙ තේරුම් මේකයි ... අවුරුද්දක් warranty තියෙනව ... replacement එකක් හෝ repair එකක් ආවම දින 14ක් හෝ ඊට අඩු කාළයක්දි ඒක කරල දෙනව කියන එක :nerd:

    nope! :no: seller try to safeguard itself first!

    say if there is a fault on this item, seller also needs some time to send/return that item back to the manufacture. it will happen after the customer return/bring it back to the seller

    ඒක‍ට තමයි සාමාන‍‍්‍යයෙන් ඕක කරන්නෙ :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    nope! :no: seller try to safeguard itself first!

    say if there is a fault on this item, seller also needs some time to send/return that item back to the manufacture. it will happen after the customer return/bring it back to the seller

    ඒක‍ට තමයි සාමාන‍‍්‍යයෙන් ඕක කරන්නෙ :)

    ඒ කියන්නෙ අවුරුද්ද පිරෙන්න දින 14 කට කලින් warranty ඉවරයි කියන එක නේද :shocked:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒ කියන්නෙ අවුරුද්ද පිරෙන්න දින 14 කට කලින් warranty ඉවරයි කියන එක නේද :shocked:

    :yes:

    warranty ඉවරවෙන්න දවස් 3 - 5ක් තියෙද්දි මගේ ‍ජංගම දුරකථනයේ ප්‍රශ්නයක් වෙලා, මට අළුත් එකක් හම්බවුනා. හැබැයි ඒකට warranty මාස 3ට දවස් 7 ක් අඩුවෙන් හම්බ වුනේ. අළුත් එකක් කියලා ආයේ අවුරැද්දක්ම දුන්නෙ නෑ :cool:

    ඒකයි කිව්වෙ [Quote/]That's the tricky way terms and warranties are solicited.[Quote/] :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes:

    warranty ඉවරවෙන්න දවස් 3 - 5ක් තියෙද්දි මගේ ‍ජංගම දුරකථනයේ ප්‍රශ්නයක් වෙලා, මට අළුත් එකක් හම්බවුනා. හැබැයි ඒකට warranty මාස 3ට දවස් 7 ක් අඩුවෙන් හම්බ වුනේ. අළුත් එකක් කියලා ආයේ අවුරැද්දක්ම දුන්නෙ නෑ :cool:

    ඒකයි කිව්වෙ [Quote/]That's the tricky way terms and warranties are solicited.[Quote/] :P

    11.gif
    got it now
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ගොඩක් ඉලෙක්ට්‍රොනික් (පරිඝනක උපාන්ග )වල warranty බලන්නෙ.මෙහෙමෙයි

    1 Year Warranty---------------------------------------------- --= 365
    14 Days before Warranty Expiration ------------------------ = - 14
    ------------------Actual Warranty Period---------------------- = 351

    This Is the Standard But It Depends On The Company Policies.
     
    Last edited: