onedrive එකේ තිබුණ ඒව

AnuradhaRa

Well-known member
  • ට හුඩු ublock origin එක ෆයිල්ස් ටික හංගල
    දැං තියෙනව ඔක්කොම :confused:
    pop up blocker එකෙන් වෙරිෆිකේෂන් වින්ඩෝ එක බ්ලොක් කරල කියල මැසේජ් එකක් ආව
    ඊට පස්සෙ මම ublock origin එක ඩිසේබල් කෙරුව 😅
    මෙන්න බොලේ බඩු තියෙනව..
    ලොකු බග් එකක් නේද
     
    Last edited: