Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,701
    2,800
    113
    මතක ඇති කාලෙක ඉදල යූස් කලේ Oneplus. ආයෙත් ඒකක්ම ගන්න හිතුන.
    මේක තමා ගන්න හිතුවෙ. දන්න එකෙක් කියපන්කො මේකෙ ග්ලෝබල් version එක හොයාගන්නෙ කොහොමද කියල..

    Screenshot 2025-03-08 085027.png