Oneplus 2 help

karikota

Well-known member
  • May 26, 2015
    360
    408
    63
    වකපුටේ
    මචන්ලා Oneplus 2 phone එක පාවිච්චී කරන උන් ඉන්නවද?
    මේකේ OxygenOs 2.2.0 update කරලද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. මගේ error එකක් එනවා update වෙද්දි :/:nerd:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මචන්ලා Oneplus 2 phone එක පාවිච්චී කරන උන් ඉන්නවද?
    මේකේ OxygenOs 2.2.0 update කරලද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. මගේ error එකක් එනවා update වෙද්දි :/:nerd:

    Machan umba phone eka kohenda gatte??? keeyatada???
    Mama Oneplus X ekak ganna kiyala baluwe :cool:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,590
    2,422
    113
    settings > about වල බලන්න..?screenshot එකක් දාන්න.. :baffled: