Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,899
    1,964
    113
    මම අද කියන්න යන්නෙ iPhone, Samsung, HTC, Microsoft පස්සෙ දුවන උඔලට හොද phone එකක් ගැන. Samsung Phone වලට 40% වියදම යන්නෙ ප්‍රචාරක කටයුතු වලටයි. ඒකියන්නේ අපි මේ phone වලට යන ප්‍රචාරක වියදම් වලට පවා ගෙවනවා.

    උදාහරණයක් විදයට ගත්තොත් Samsung Galaxy 7 වල මිල Euro 600 (රු 90000ක්). ඒත් phone එකට ඇත්තටම යන්නෙ Euro 350ක් (Rs 50000ක්) විතර.

    OnePlus කියන්නෙ අද Samsung වලට වඩා හොද Phone එකක්. එයාලගේ Spesification ඇවිල්ල්ලා Apple, Samsung, LG වඩා වැඩියි. එයාල සත පහක්වත් ප්‍රචාරන කටයුතු වලට වියදම් කරන්නෙ නැහ. onePlus දැන් එයාලගෙ 3rd phone එක එලියට දාල. US $ 400 (Rs 50000) වන මේකට ගහන්න Samsung ලටවත් බැහ. OnePlus 3 වල RAM එක විතරක් 6GB වෙනවා
    oneplus-3-soft-gold.jpg


    oneplus-3-3.jpg


    OnePlus 3 Spec
    Capture.png
     
    Last edited:
    • Like
    Reactions: Aki992

    anunimous

    Active member
  • Sep 1, 2016
    82
    40
    28
    MAge yaluwek gawa thiyenwa one plus X eka.
    patta widiyata heat wenwa.
    FB wala ehema sinhala font pennane ne App eken yanwanam.

    wena aulak ne