OnePlus 8 Pro Screen Replacement

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    OnePlus 8 Pro එකේ screen එකේ කොළපාට ඉරක් ආවා සතියකට කලින්. දැන් තව ඉරක් ඇවිල්ලා තියනවා. Genuine screen replacement එකක් කරන්න කොහෙද කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG