one plus 1 එකට වඩා nexus 5 එක ලස්සන නැද්ද මචං? ඒකෙ size එකත් නියම ගාන! google updates මුලින්ම ගන්නත් පුළුවන්නේ ඉතින්. RAM එක 2 වුනාට පාවිච්චි කරන එවුන් කියන්නේ කිසිම lag එකක් නැතුව හොදට වැඩ කියල!
One+ One eka patta macho. ColorOS unath awlk na ganin. ( Habai Root karala Cyanogen daganna dannawanm )
Mama gaththeth ColorOS thiyena eka. Aragen Cyanogen damma. 4n eka supiri. Use karapu kale nm poddakwath LAG ekk tibbe na. e Design eka supiri athata ehema. awlk na. Habai 2nd Hand Market ek nm Nexus ekakt wada adui.
mama pawichchi karapu ekak ganna kiyala inne. ehema awulak nane? cyanogen mod kiyala back eke gahala thiyena eka neh ganna ona?