




































































මචන්ලා,
මේකයි සීන් එක.. මම ෆෝන් එකක් ගන්නයි Idea එක.. Title එකේ දාලා තියෙන ෆෝන් දෙක (OnePlus Two and LG G4) තමා මගේ දැනට හිත ගිය Choices දෙක..
මට ඉතින් උබලාගේ උදව් ඕනේ..
මේ ෆෝන් දෙක හොඳයිද..? දෙකෙන් කෝකද වඩා හොඳ..?
මේ ෆෝන් Use කරපු අය හා මේ ගැන දන්න අය මට අනේ උදව් කරහල්ල..
මේ ෆෝනෙ දෙකේ Price එකට යන වෙන මීට වඩා හොඳ ෆෝන් තියේ නම් ඒකත් කියහල්ල..
මගේ Budget එක Rs.60,000 අවට ගානක් තමා..
Please Help..!!




