oneplus x smartphone help

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Machan oneplus x smartphone ekak ganna inne
    Dual sim phone walin meka thamai mata ganna hithenne??
    honor 5x tikak loku wade wage

    oneplus x use karana aya innawada eka hodai ?
    dannawanam hoda thanak kiyanna ganna
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    mama use karanne one plus one.. one plus x eka podi wada nadda.. :D :D depaththema glass ne.. one plus one eka use karanne.. :D :D dan awrudakatath wadi phone eka aran..thamath gindara wage wada..
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    mama use karanne one plus one.. one plus x eka podi wada nadda.. :D :D depaththema glass ne.. one plus one eka use karanne.. :D :D dan awrudakatath wadi phone eka aran..thamath gindara wage wada..

    mekai machoo dual sim nisa thamai ( very important )
    one plus 2 eka gana wadee wage saha tikak loku wade wage
    oneplus x eka mage buget eka athule thiyenne
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    55
    28
    මම one plus x එක ගන්න ගිහින්,,,one plus 2 eka ගත්ත..පුළුවන් නම් තව සල්ලි ටිකක් එකතු කරලා ඒකම ගන්න....මම නම් දන්න විදිහට "reasonable" price එකකට ගන්න පුළුවන් dialcom එකෙන් තමයි...මාත් ගත්තේ එතනින්....
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මම one plus x එක ගන්න ගිහින්,,,one plus 2 eka ගත්ත..පුළුවන් නම් තව සල්ලි ටිකක් එකතු කරලා ඒකම ගන්න....මම නම් දන්න විදිහට "reasonable" price එකකට ගන්න පුළුවන් dialcom එකෙන් තමයි...මාත් ගත්තේ එතනින්....

    thanks yaluwa ..
    battery life eka kohommada ???
    heat wena seen ekama na ne??
    keeyak una da??
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    55
    28
    thanks yaluwa ..
    battery life eka kohommada ???
    heat wena seen ekama na ne??
    keeyak una da??

    මගේ battery එක නම් 1 and 1/2 days වගේ තියනවා....මම game ගහන්නේ නම් නැහැ...browsing විතරයි...

    සමහර වෙලාවට phone එක charge කරද්දී පොඩ්ඩක් heat වෙනවා and multitasking වෙලාවටත් පොඩ්ඩක් heat වෙනවා...

    58 උනා බං......