OneShot නැද්ද දැන්

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    පරණ සිම් වලටත් අයින් කරල ද දැන්. 289 reload කළත් activate වෙන්නේ රෙද්දේ 288 package එක
     
    • Like
    Reactions: gamerlk

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    225
    259
    63
    පරණ සිම් වලටත් අයින් කරල ද දැන්. 289 reload කළත් activate වෙන්නේ රෙද්දේ 288 package එක
    මට දැන් ඕක උනා. Selfcare app එකෙන් active කරගන්න. මන් දැන් customer care call කරලා 988 ආපහු ගත්තා