Online අරක්කු වලට රජය අවසර නොදෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම ත්‍රෙඩ් එකේම එකම බයිලේ ගහන්නේ නැතුව පව් නොදී ඉන්නවද.

    මාර කරුමයක් උනානේ තමුසේ. ත්‍රෙඩ් එකක් දාපු ගමන් එකේ වාත වෙන්න එනවා.
    අඩන්ඩ එපා ඉතින් ,පොල්තෙල් කාලක් ගන්ඩ සල්ලි නැති උබලට කොහෙන්ද බෝතල්ගන්ඩ සල්ලි කියල බැලුවෙ, 5000වත් හම්බුනාද :lol: :lol: :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අඩන්ඩ එපා ඉතින් ,පොල්තෙල් කාලක් ගන්ඩ සල්ලි නැති උබලට කොහෙන්ද බෝතල්ගන්ඩ සල්ලි කියල බැලුවෙ, 5000වත් හම්බුනාද :lol: :lol: :lol:
    පුක වටකුරුයි මැද්දේ ලොකු හිලක් ඇති
    එරෝසන් එනු පෙනෙයි පාරේ ඇරලා හති
    මැදමුලනේ ගූ කන තනතුර ලැබිලා ඇති
    විමල් තොර ලොවට උට නම් වෙන නොමැති
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඈත්තටම උන් හිටියා නම් මේ වෙනකොට බොන්න පුලුවන් තත්වයක් තියෙයි කියලා හිතෙනවද? එහෙනම් සිරා අනිවා බොන්න දෙන්නේ නෑ.. රනිලා ගේ ටීම් එක බොන්න දෙන්නම හදනවා.. දයාසිරියා ඈවිත් ඩිස්කේ අම්මට ඩිස්කේ කියලා බීමේ ආදීනව කියනවා.. ගම්මන්පිලයයි විමලයයි පලු අරිනවා බොන්න දෙන්නේ නෑ කියලා.. බෑසිල් ඈමරිකාවට වෙලා බොනවා..

    රනිල හිටිය නන් මෙහෙම පුක දීගෙන මාස ගනන් වහන්නෙ නැති වෙයි කිය්ල හිතනවා.
    ඌ කොහෙන හරි වැක්සින් ටිකක් හිගා කාගෙන ඇවිත් ලොක් ඩවුන් අයින් කරල දායි, මැරෙන එවුන් මැරිච්චාවෙ, පුලුවන් එවුන් බේරියල්ල කියල.

    මේ ආර් නන්දෙ වහන්නෙත් නෑ, අරින්නෙත් නෑ
    කන්ඩත් නෑ බොනඩත් නෑ

    දොස්තර එහෙන රගනවා, සුදර්සනි මෙහෙන් රගනවා, කබරාල් තව පකක් කරනවා
    වියත්මග ජන්ගි අදිනවා
    සවෙන්ඩ්‍ර වෙනම හුට්ටක් කියනවා

    මට නන් දැන් පිස්සු වගේ. :yes::no:;):P:angry::eek::rolleyes::lol::rofl::shocked::cool::(:confused::baffled::dull::growl::):nerd::sorry::oo::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    194798949_336785981150104_3581871403462852736_n.jpg
     
    • Wow
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අඩන්ඩ එපා ඉතින් ,පොල්තෙල් කාලක් ගන්ඩ සල්ලි නැති උබලට කොහෙන්ද බෝතල්ගන්ඩ සල්ලි කියල බැලුවෙ, 5000වත් හම්බුනාද :lol: :lol: :lol:
    ඔව් . හම්බුනා. එකෙන් බොන්න යන්නේ.

    දැන් හරිද. පව් නොදී යනවා මනුස්යයෝ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔච්චරම ඕනනම් ගෙනල්ල තියාගන්ඩ එපැයි කලින්ම, ටෝක්ස් විතරයි ඉතින් පොල් තෙල් කාලක් ගන්ඩ බැ කියල අඩපු උන් අරක්කු ගන්ඩ කතාව.. :lol: :lol:
    අපිට ඉතින් 70ට ගන්න පොල් නැනෙ :(
     
    • Haha
    Reactions: Solo Rider

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    සංචරණ සීමා කියල මගුලක් නෑ මිනිස්සු සේරම ඇවිදිනවා මෙහෙ නම් HARDWARE, SALOON එහෙමත් ඇරලා තියෙන්නේ, BAR වහල තියන එකෙන් කොච්චර බදු ආදායමක් රජයට අහිමි වෙනවද බං ඉතින් සල්ලි නෑ කිය කියා අනිත් සේරම දේවල් වැඩි කරනවා.
     
    • Haha
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    සංචරණ සීමා කියල මගුලක් නෑ මිනිස්සු සේරම ඇවිදිනවා මෙහෙ නම් HARDWARE, SALOON එහෙමත් ඇරලා තියෙන්නේ, BAR වහල තියන එකෙන් කොච්චර බදු ආදායමක් රජයට අහිමි වෙනවද බං ඉතින් සල්ලි නෑ කිය කියා අනිත් සේරම දේවල් වැඩි කරනවා.
    Mehe Dan cricket gahanawaa policeya balanne naha
     
    • Like
    Reactions: silent one

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබල සිරාවටම හිතුවද මුන් මේක විතරක් රිවස් නොකර ඉදී කියල? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පොඩ්ඩක් හිටපන් උන්ගේ හෙන්චයියලා ටික ඔන්ලයින් පොර්ටල් එකක් හදාගන්න කල්. ඊට පස්සෙ අවසර දෙයි. :lol::lol::lol:
     
    • Like
    Reactions: silent one

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දොස්තරල පොන්සියොයි සුදර්සනී බඩ්ඩයි එක්ක කොරයි
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    ඔච්චරම ඕනනම් ගෙනල්ල තියාගන්ඩ එපැයි කලින්ම, ටෝක්ස් විතරයි ඉතින් පොල් තෙල් කාලක් ගන්ඩ බැ කියල අඩපු උන් අරක්කු ගන්ඩ කතාව.. :lol: :lol:
    oi kalin genalla thiyaganna kiyala bothal 25k 30 gedara genalla thiyaganna api bebaddo kiyala hithuwada. thibba badu iwarai. , mala peretha kamata bonne na. e nisa gudam ganan genalla thiyan hitiye na
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රිවස් නන්දෙගෙ තවත් වික්‍රමයක් :love2:

    මන්ගල සෑර් හිටිය නන් බොන්ඩ තිබ්බ,
    පොර ඉස්සර 10 වෙනකන් බාර් ඇරල තියන්න සෙට් කරා.
    ow ban beer gana adu kara.

    Beer normal kadawala wikunanan awasara denna haduwa.
     
    • Sad
    Reactions: Solo Rider

    chootyputha1

    Well-known member
  • පරණ බැට්‍රියක උඩ පියනක් දාල සීල් කරල ගොඩදාන්න පුලුවන් තත්වයක් තිබුණොත් හදල දෙයි.

    නැත්තං ෆයිබර් කරල ගොඩදාන්න පුලුවන්ද කියල බලල එතනින් කියයි.

    පැල්ම තියාගෙන දාන්න එපා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පරණ බැට්‍රියක උඩ පියනක් දාල සීල් කරල ගොඩදාන්න පුලුවන් තත්වයක් තිබුණොත් හදල දෙයි.

    නැත්තං ෆයිබර් කරල ගොඩදාන්න පුලුවන්ද කියල බලල එතනින් කියයි.

    පැල්ම තියාගෙන දාන්න එපා.

    :eek: :eek:
     
    • Haha
    Reactions: chootyputha1