online කපු site..Dating app..බ්ලා බ්ලා!

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    469
    63
    මෙවාගෙන් වැඩක් ගත්තු අය ඉන්නවද මචං? ගොඩ ගිය අය සිටීද?recommend කරන්න පුළුවන් ඒවා තියෙනවද?

    ලංකාවෙ වගේ රටක මේවා කොච්චර සාර්ථකද මන්දා..
    එලියට පහලියට බැහැලා කිරිල්ලෙක් අල්ලගන්න එක තමා හොදම වැඩේ..ඒත් අපි වගේ socially anxious බුවාලා මොකැයි කොරන්නෙ?:rolleyes: