Online ගෑනු විකුණල කෝටි ගනන් හොයන මාතර තරුණය.

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Yo yo I smell something fishy. Me thread eka dala tynne ara kalin lanka ads eka expose krl down unt passe clone gahapu eka d dn na 🤣 uge nama mathaka na.
    ඔව් ඔව්. මොකක් හරි හොරයක් තියෙනව. එක්කො සයිට් එකේ අයිතිකාරය මූට ගානක් දීල කියන්න ඇති සයිට් එක පොපියුලර් කරල දෙන්න කියල
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් ඔව් බඩු pot එකක් run කරන එකෙක් වගේ කුණුහරප වැපුරුවා මතකද 🤣🤣🤣
    virginboy27 = ihatemylife = GT9 = bornunlucky = podda malli = Sandaru Kalhara = Jecob Boman = කඩ්ඩ බැරි එකා

    me account tika nam loveth sure

    mu ara sampath karayage site ekata kelala muth oya vage site ekak patan gaththane..

    denata tiyena lokuma coemption site eka meka venna aethi.. ekayi den mu ekata vedak denna yanne
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    me account tika nam loveth sure

    mu ara sampath karayage site ekata kelala muth oya vage site ekak patan gaththane..

    denata tiyena lokuma coemption site eka meka venna aethi.. ekayi den mu ekata vedak denna yanne
    Open source project එකක් කිව්වම අපි හිතුවෙ code එක public site එකක් කියල.. බලන් ගියාම site එකේ products නෙ public 🤣🤣🤣✌️
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Screenshot_13.png

    more to come.........
    I know some of these websites are not available today. but some of do...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    uba puluvan nam kiyapan me account ube nove kiyala??
    උබේ fake account detector bot ද මොකක් ද මගුලකටද අහුඋනේ? :lol: :lol:
    fake detector bot my ass.

    තවත් ලංකාවෙ so called it company.
    solomoIT
    ගහන්නේ බඩු සයිට්ස්.
    කෝල් එකක් දීල ඕන එකෙක් ඒ වගේ සයිඒ එකක් ගහගනින්. :lol: :lol: :lol:

    ------ Post added on Jul 19, 2022 at 10:30 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙන් බිහිවෙන අතිමහත් ඔන්ලයින් අන්තාරාපනුවො බහුතරෙ ජාවාරම් කාරෙයො,,
    ඉන්දියව ඩොලර් බිලියන 117 සොෆ්ට්වෙයා එක්ස්පොර්ට් කරද්දි, ලන්කාවෙ අන්තරාපනුවො පිරමිඩ් හරි ඇඩ්සෙන්ස් හර් කරලා රගපානවා,,
    මොකෙක්ද හෙන අන්තරාපනුවෙක්ගෙ නීව්සිලන්ඩ් බ්‍රාන්ච් එක මම එක පාරක් ට්‍රැක් කරා, බලද්දි එක ගරාජ් එකක්,, සයිට් එකෙ හෙන ඔෆීස් එකක පොටො දාලා තිබ්බා

    ලන්කාවෙ උන්ගෙ ඩි එන් එ වල එන්නෙ හොරකම සහ ජාවාරම, සුද්දො මික්ස් වෙලා පොඩ්ඩක් කිලින් වෙලා තිබ්බා, දැන් එ කිලින් උන් සුද්දන්ගෙ රටට පැනලා නිසා ආයෙ හොර කලු සින්හල ජාන උඩ එන්න අරන්, එකයි මෙ රට දැන් වැටෙන්න අරන් තියෙන්නෙ

    Web 3.0 gahuworh ubata allanna puluwn da?
    වෙබ් 3 ඇක්සස් කරන්න 500 කැලි ගහන උන්ට තෙරෙනවාද? තාම එ ගානට බෑ වෙබ් 3
    ------ Post added on Jul 19, 2022 at 10:36 PM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ඔව් දැන් මට පෙනවා කට්ටිය එකතු වෙලා නැවතත් ගූ ගහන්නයි යන්නේ. :D
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙන් බිහිවෙන අතිමහත් ඔන්ලයින් අන්තාරාපනුවො බහුතරෙ ජාවාරම් කාරෙයො,,
    ඉන්දියව ඩොලර් බිලියන 117 සොෆ්ට්වෙයා එක්ස්පොර්ට් කරද්දි, ලන්කාවෙ අන්තරාපනුවො පිරමිඩ් හරි ඇඩ්සෙන්ස් හර් කරලා රගපානවා,,
    මොකෙක්ද හෙන අන්තරාපනුවෙක්ගෙ නීව්සිලන්ඩ් බ්‍රාන්ච් එක මම එක පාරක් ට්‍රැක් කරා, බලද්දි එක ගරාජ් එකක්,, සයිට් එකෙ හෙන ඔෆීස් එකක පොටො දාලා තිබ්බා

    ලන්කාවෙ උන්ගෙ ඩි එන් එ වල එන්නෙ හොරකම සහ ජාවාරම, සුද්දො මික්ස් වෙලා පොඩ්ඩක් කිලින් වෙලා තිබ්බා, දැන් එ කිලින් උන් සුද්දන්ගෙ රටට පැනලා නිසා ආයෙ හොර කලු සින්හල ජාන උඩ එන්න අරන්, එකයි මෙ රට දැන් වැටෙන්න අරන් තියෙන්නෙ

    වෙබ් 3 ඇක්සස් කරන්න 500 කැලි ගහන උන්ට තෙරෙනවාද? තාම එ ගානට බෑ වෙබ් 3
    ------ Post added on Jul 19, 2022 at 10:36 PM
    හොරාගෙන් පැවත එන උන් හොරු තමයි බන්.හැමෝම හොයන්නෙ කුණු / ඊසි මනී 😐
     
    • Like
    Reactions: kasun_kbp