විදුලි බිල් ටෙලිකොම් බිල් වතුර බිල් ගෙවන්න CEB SLT Water Bord මෙගොලන්ගේ වෙබ් සයිට් වලින් ගෙවන්න කෙඩිට් කාඩ් එකක් ම ඕනෙද ඩෙබිට් කාඩ් එකෙන් බැරිද
uba machan U pay app eka use karanna eken hama ekakma pay karanna puluwan karanna thiyene oyage bank account eka add karanna witharaiවිදුලි බිල් ටෙලිකොම් බිල් වතුර බිල් ගෙවන්න CEB SLT Water Bord මෙගොලන්ගේ වෙබ් සයිට් වලින් ගෙවන්න කෙඩිට් කාඩ් එකක් ම ඕනෙද ඩෙබිට් කාඩ් එකෙන් බැරිද
NSB එකෙන් මෙලෝ ලබ්බක් කරන්න බෑ. ඕක මාරු කරපන්.අහ් පීපල්ස්, එන්එස්බී බෑ බොක්ක
යස්NSB එකෙන් මෙලෝ ලබ්බක් කරන්න බෑ. ඕක මාරු කරපන්.