මේකට හේතුව හරියට සිංහලත් නොදන්න ඉංග්‍රීසිත් නොදන්න පරයෝ ගූගල් ට්‍රාන්ස්ලේටර් එකට වචන එකතු කිරීම.
ට්‍රාන්සලේටර් එක දැන් ටිකක් හොඳයි..
නමුත් අපිට ඔය කියපු දේ නිසා වුනේ ලස්සනට සිංහලෙන් වැඩක් කරගන්න පුලුවන් කම තිබුන එක මෝඩ හරක්ගේ වැඩ නිසා නැති වෙලා ගියපු එකයි..
ලංකාවේ හරියට ඉංග්‍රීසි බැරි කොච්චර මිනිස්සු ඉන්නවද...ගූගල් වගේ උන් පවා ඒක දන්න නිසා තමයි මේවා සිංහලට support කරන්න හදලා තියෙන්නේ..ලංකාවේ මහ පුටු වල ඉන්න මීහරක් හරිනම් කරන්න තිබුනේ මේ translation හරියට ලස්සනට regulate කරලා හැමෝටම ප්‍රයෝජනයක් වෙන විදිහට හරිගස්සන්න එකයි...
මෙලෝ වැඩකට නැති මහාප්‍රාණ ගොබ්බ වචන දාගෙන වැඩ පෙන්නන්න ගිහින් ඒවා නාලා...ඇයි මේ localization, internationalization වගේ ඒවා කරන්නේ කියලාවත් ඕකුන්ට අදහසක් තියෙනවද දන්නේ නෑ...
IT සිංහලෙන් උගන්වන එක හොඳයි ලේසි වචන වලින්..එදිනෙදා වචන යොදාගෙන...මේ මොනවද මේ...
සුද්දා "Open a new document" කියන එකට, "Unveil a virgin parchment of inscription" කියලා දාලා නෑ නේ?? උන්ටත් තිබුනා නේ උන්ගේ මහප්‍රාණ වලින් ඕවා ඔක්කොම හදන්න??
උන් දන්නවා අවශ්‍ය තැනට අවශ්‍ය දේ යොදන්න..අපේ හරක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ කන්න නැතත් Show-off එක තියාගන්න සීන් එකෙනේ ඉන්නේ...
අනික මේ රටේ කොහෙද මිනිස්සු ගැන හිතන සංස්කෘතියක් තියෙන්නේ...

ඔන්න ට්‍රාන්සලේට් කරා කියලා ඉන්නවා ඇති...ඇයි කරේ, මේක මොකටද කරේ, මිනිස්සුට මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා අදාලම නෑ...
ගෝටාබය වගේ ගොනෙක්ට 2/3ක් බලයක් දීපු ගොන් හරක් බහුතරය ඉන්න රටක පුදුමයකුත් නෑ...