Online -> මාර්ගගත

$onny

Well-known member
  • May 21, 2012
    3,218
    4,018
    113
    ඉස්සර tech පොත් වල universal joint එකට 'සර්වලෝක පූට්ටුව' කියලා තිබුණේ.

    දැන් 'දසත මූට්ටුව'.


    පරණ O/L ICT අච්චු පොතෙන් (2008-2010)...

    Web browser = වෙබ් අතිරික්ක්සුව
    Formatting = හැඩසව් කිරීම
    Aligning = එකෙල්ල කිරීම
    Universal Serial Bus = විශ්ව ශ්‍රේණිගත බසය
    Notebook = සිඟිති පරිගණකය
    Modem = මෝඩමය
    Hyperlink = අධිසබැඳුම
    Audio clip = ශ්‍රව්‍ය පසුර
    Joystick = විනෝද යටිය
    ...
    Vinoda yatiyak nam api gawath thiyanawa.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,731
    9,812
    113
    මට අනිත් සබ්ජෙක්ට් වලටත් තියන ගොඩක් වචන අවුල්. ඒවාම ඉංග්‍රීසි වලින්ම කියවනකොට මාරම විදියට දැනෙනවා ඒ ටොපික් එක උනත්. අපරාදෙ ඉස්කෝලෙ යනකොට යාලුවො තමයි හැමදේම කියලනෙ හිතන් හිටියෙ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මේක ඇත්තටම අපි හිනා උනාට ලොකු ප්‍රස්නයක්. මට දවසක් IT සිංහල ඉස්කෝල පොතක් කියවන්න හම්බුනා. ලොවෙත් තේරුම් ගන්න බෑ මොනවද ලියල තියෙන්නේ කියලා. මේකට විසදුමක් තියෙන්න ඕන. මගේ අදහස බොහොම සරල ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් වචන මාලාවක් හදන්න ඕනේ. නැත්තම් සංස්කුත බාසාවෙන් අපේ පණ්ඩිතයෝ ඔව්ව පරිවර්තනය කලාම මොකටවත් තේරෙන්නේ නෑ. දැන් බලන්න ඉංගිරිසි බාසාවේ IT වචන ගොඩක් එව්වා සාමාන්‍ය භාවිතා කරන වචන වලින් තමයි ගොඩ නැගිලා තියෙන්නේ. අපෙත් මේ වගේ සරල කිරිල්ලක් කලොත් ගොඩක් වටිනවා

    ඕලෙවල් අයිටී නම් සිංහල මීඩියම් කරත් දන්න ඉංග්‍රීසි දාලා පේපර් වලට ලියතැහැකි. එක පාරක් කෙළවුණා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් තනි සිංහලෙන් පේපර් එකක් දුන්න නිසා. ප්‍රස්නෙ තේරෙන්නෙත් නෑ මුන්ගෙ සිංහල පාරිභාසික වචන වලට උඩින් හැමදාම පැනල ගිය නිසා, කොහෙ උත්තර ලියන්නද
    :P
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඉස්සර tech පොත් වල universal joint එකට 'සර්වලෝක පූට්ටුව' කියලා තිබුණේ.

    දැන් 'දසත මූට්ටුව'.


    පරණ O/L ICT අච්චු පොතෙන් (2008-2010)...

    Web browser = වෙබ් අතිරික්ක්සුව
    Formatting = හැඩසව් කිරීම
    Aligning = එකෙල්ල කිරීම
    Universal Serial Bus = විශ්ව ශ්‍රේණිගත බසය
    Notebook = සිඟිති පරිගණකය
    Modem = මෝඩමය
    Hyperlink = අධිසබැඳුම
    Audio clip = ශ්‍රව්‍ය පසුර
    Joystick = විනෝද යටිය
    ...
    දඟර කඳ
    ග්‍රහලෝක ගියරය
    අවර පෙති කඳ
    ඇන්ටි ෆ්‍රීස් දියර
    නියත ප්‍රවේග පූට්ටුව :lol: :lol: :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සර tech පොත් වල universal joint එකට 'සර්වලෝක පූට්ටුව' කියලා තිබුණේ.

    දැන් 'දසත මූට්ටුව'.


    පරණ O/L ICT අච්චු පොතෙන් (2008-2010)...

    Web browser = වෙබ් අතිරික්ක්සුව
    Formatting = හැඩසව් කිරීම
    Aligning = එකෙල්ල කිරීම
    Universal Serial Bus = විශ්ව ශ්‍රේණිගත බසය
    Notebook = සිඟිති පරිගණකය
    Modem = මෝඩමය
    Hyperlink = අධිසබැඳුම
    Audio clip = ශ්‍රව්‍ය පසුර
    Joystick = විනෝද යටිය
    ...

    wena ratawal apps, website ehema localize karanawa unge languages walin usability eka wadi wenna..

    ape hukanno sinhala degree gahala awilla, IT terms translate karanawa mahapraana walin..

    hithapan mewa walin app ekak, web ekak translate karoth monawa weida...

    lankawa patta awul ratak...gaha kola, boomiya sathaa seepawa hoda wunata rata run karanne amu gon harak tikak :yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    පල පල සුද්දොත් එහෙම තමා කියන්නේ හරිය

    View attachment 211388
    මේකට හේතුව හරියට සිංහලත් නොදන්න ඉංග්‍රීසිත් නොදන්න පරයෝ ගූගල් ට්‍රාන්ස්ලේටර් එකට වචන එකතු කිරීම.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේකට හේතුව හරියට සිංහලත් නොදන්න ඉංග්‍රීසිත් නොදන්න පරයෝ ගූගල් ට්‍රාන්ස්ලේටර් එකට වචන එකතු කිරීම.

    ට්‍රාන්සලේටර් එක දැන් ටිකක් හොඳයි..

    නමුත් අපිට ඔය කියපු දේ නිසා වුනේ ලස්සනට සිංහලෙන් වැඩක් කරගන්න පුලුවන් කම තිබුන එක මෝඩ හරක්ගේ වැඩ නිසා නැති වෙලා ගියපු එකයි..

    ලංකාවේ හරියට ඉංග්‍රීසි බැරි කොච්චර මිනිස්සු ඉන්නවද...ගූගල් වගේ උන් පවා ඒක දන්න නිසා තමයි මේවා සිංහලට support කරන්න හදලා තියෙන්නේ..ලංකාවේ මහ පුටු වල ඉන්න මීහරක් හරිනම් කරන්න තිබුනේ මේ translation හරියට ලස්සනට regulate කරලා හැමෝටම ප්‍රයෝජනයක් වෙන විදිහට හරිගස්සන්න එකයි...

    මෙලෝ වැඩකට නැති මහාප්‍රාණ ගොබ්බ වචන දාගෙන වැඩ පෙන්නන්න ගිහින් ඒවා නාලා...ඇයි මේ localization, internationalization වගේ ඒවා කරන්නේ කියලාවත් ඕකුන්ට අදහසක් තියෙනවද දන්නේ නෑ...

    IT සිංහලෙන් උගන්වන එක හොඳයි ලේසි වචන වලින්..එදිනෙදා වචන යොදාගෙන...මේ මොනවද මේ...

    සුද්දා "Open a new document" කියන එකට, "Unveil a virgin parchment of inscription" කියලා දාලා නෑ නේ?? උන්ටත් තිබුනා නේ උන්ගේ මහප්‍රාණ වලින් ඕවා ඔක්කොම හදන්න??

    උන් දන්නවා අවශ්‍ය තැනට අවශ්‍ය දේ යොදන්න..අපේ හරක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ කන්න නැතත් Show-off එක තියාගන්න සීන් එකෙනේ ඉන්නේ...

    අනික මේ රටේ කොහෙද මිනිස්සු ගැන හිතන සංස්කෘතියක් තියෙන්නේ...:lol: ඔන්න ට්‍රාන්සලේට් කරා කියලා ඉන්නවා ඇති...ඇයි කරේ, මේක මොකටද කරේ, මිනිස්සුට මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා අදාලම නෑ...

    ගෝටාබය වගේ ගොනෙක්ට 2/3ක් බලයක් දීපු ගොන් හරක් බහුතරය ඉන්න රටක පුදුමයකුත් නෑ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ලංකාවේ මහ පුටු වල ඉන්න මීහරක් හරිනම් කරන්න තිබුනේ මේ translation හරියට ලස්සනට regulate කරලා හැමෝටම ප්‍රයෝජනයක් වෙන විදිහට හරිගස්සන්න එකයි...
    :yes::yes: