online වැඩ කරන ගොඩක් දෙනෙකුට මේ ප්රශ්නය තියනවා කියලා හිතනවා. මටත් දැන් අවරුදු දෙකක වෙලේ ඉදන් මේ කොන්දේ අමාරුව තියෙනවා. දැන් මාස 6 වගේ කාලයක ඉදන් හොදටම වැඩි වෙන්න ගත්තා. මම ඉංග්රීසි බෙහෙත් ගත්තා. මට disk slip එකක්ඒ තියනවා කිව්වා.ඒ නිසා sciaticaකියන තත්වය තියෙන්නේ කිව්වා. කොහොමහරි මම බෙහෙත් ගට්ටා බෙහෙතුත් සැහෙන්න ගණන්. ඒ වගේම තමයි බෙහෙත් බිවම අගට හරි අමාරු ගතියක් තියනවා.මම වෙල් තුනක් බෙහෙත් බොන්න ඇති.
මේ කොන්දේ අමාරුව එන්න හේතුව තමයි වැරදි ඉරියව්.
ඉරියව් නිවැරදි කරගන්න මේ දේවල් කරන්න,
කොන්දේ කැක්කුම කියන්නේ අපේ හැමදේම අඩපණ කරන ලෙඩක්. ඒ වගේම තමයි ගොඩක් වේදනාකාරී දෙයක්.පිටින් බලන කෙනෙකුට කිසිම වෙලාවක තේරෙන්නේ නැහැ මේ මනුස්සයාගේ ඇතුලේ මෙචර වේදනාවක් තියනවා කියලා. ඒ නිසා කොන්දේ අමාරුව නොසලකා හරින්න එපා.online වැඩ කරන ගොඩක් දෙනෙකුට මේ ප්රශ්නය ඇති. මගේ අත් දැකීම් වලින් මේ thread එක දැන්මේ. කාටහරි ප්රයෝජනයක් වෙයි කියලා හිතනවා.
මේ කොන්දේ අමාරුව එන්න හේතුව තමයි වැරදි ඉරියව්.
ඉරියව් නිවැරදි කරගන්න මේ දේවල් කරන්න,
- දැනට කොන්දේ අමාරුව ගොඩක් තියනවනම් බරක් උස්සද්දී අනිවාර්යයෙන් බඩට බෙල්ට් එකක් දාන්න.එකෙන් ගොඩක් සහනයක් එනවා.පුළුවන් වෙලාවල් වලදී මේ බෙල්ට් එක දාගනම ඉන්න.
- ගොඩක් වෙලා ඉදගන ඉන්න එපා. විනාඩි 30 ,30 ට වගේ නැගිටලා ඇග අදින වියායාම කීපයක් කරන්න.
- Drive කරද්දී driving seat එක හරියට adjust කරන්න. පැය ගණන් එක දිගට drive කරන්න එපා. නවත්තලා වාහනෙන් එලියට ඇවිත් පොඩ්ඩක් ඉදලා drive කරන්න පටන් ගන්න.
- පුලුවන්නම් ටික කාලයක් බිම පැදුරක් දාගන නිදාගන්න.
- පුළුවන් තරම් active වෙන්න බලන්න.

Last edited: