online වැඩකිරීමේ අතුරු ප්‍රථිපල කොන්දේ අමාරුව.

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    online වැඩ කරන ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්නය තියනවා කියලා හිතනවා. මටත් දැන් අවරුදු දෙකක වෙලේ ඉදන් මේ කොන්දේ අමාරුව තියෙනවා. දැන් මාස 6 වගේ කාලයක ඉදන් හොදටම වැඩි වෙන්න ගත්තා. මම ඉංග්‍රීසි බෙහෙත් ගත්තා. මට disk slip එකක්ඒ තියනවා කිව්වා.ඒ නිසා sciaticaකියන තත්වය තියෙන්නේ කිව්වා. කොහොමහරි මම බෙහෙත් ගට්ටා බෙහෙතුත් සැහෙන්න ගණන්. ඒ වගේම තමයි බෙහෙත් බිවම අගට හරි අමාරු ගතියක් තියනවා.මම වෙල් තුනක් බෙහෙත් බොන්න ඇති.

    මේ කොන්දේ අමාරුව එන්න හේතුව තමයි වැරදි ඉරියව්.
    ඉරියව් නිවැරදි කරගන්න මේ දේවල් කරන්න,
    IMG_9873.JPG

    IMG_9874.JPG

    • දැනට කොන්දේ අමාරුව ගොඩක් තියනවනම් බරක් උස්සද්දී අනිවාර්යයෙන් බඩට බෙල්ට් එකක් දාන්න.එකෙන් ගොඩක් සහනයක් එනවා.පුළුවන් වෙලාවල් වලදී මේ බෙල්ට් එක දාගනම ඉන්න.
    • ගොඩක් වෙලා ඉදගන ඉන්න එපා. විනාඩි 30 ,30 ට වගේ නැගිටලා ඇග අදින වියායාම කීපයක් කරන්න.
    • Drive කරද්දී driving seat එක හරියට adjust කරන්න. පැය ගණන් එක දිගට drive කරන්න එපා. නවත්තලා වාහනෙන් එලියට ඇවිත් පොඩ්ඩක් ඉදලා drive කරන්න පටන් ගන්න.
    • පුලුවන්නම් ටික කාලයක් බිම පැදුරක් දාගන නිදාගන්න.
    • පුළුවන් තරම් active වෙන්න බලන්න.
    මේ ටික කරන අතරේ මේ පහල තියනstretchingටික කරන්න.youtube එකේ ඕනෑතරම් තියනවා කරන විදියවල් මම ගොඩක් දේවල් කරා. මේ video එකේ කරන විදියට කරන්න ගත්තට පස්සේ කොන්දේ කැක්කුම 95% වගේ හොද උනා.

    කොන්දේ කැක්කුම කියන්නේ අපේ හැමදේම අඩපණ කරන ලෙඩක්. ඒ වගේම තමයි ගොඩක් වේදනාකාරී දෙයක්.පිටින් බලන කෙනෙකුට කිසිම වෙලාවක තේරෙන්නේ නැහැ මේ මනුස්සයාගේ ඇතුලේ මෙචර වේදනාවක් තියනවා කියලා. ඒ නිසා කොන්දේ අමාරුව නොසලකා හරින්න එපා.online වැඩ කරන ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්නය ඇති. මගේ අත් දැකීම් වලින් මේ thread එක දැන්මේ. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.
     
    Last edited:

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    Matath oya seen thibba. Sciatica nerve pain eka amboo iwasanna baha. L5S1 disk slip. Mata winadi 5kata wadiya hitahena inna baha ekak kakulak ridennna gannawa wadi wunahama thamai hari yanne. Ara kiwwa wage beheth ehema patta sarai. Ninda yanawa angata amarui mara widihata. Mata oka wune honda dio bike eke gihillai, mage bed eke hari mada bokka gahala thibba nisai. anda bahala. Passe mama anda ain karala bimata mettayak dala bima nidagaththe. Bike padina eka sampurnayenma nawaththuwa. Doctor kiwwa operation ekak karanna one kiyala hari gassanawanam disk slip eka. Eka ithin passe passe hemihita adu wuna. Kare naha operation eka. Bike padinawanam hari position ekata padinna saha ara kiyala thibba wage hari position ekata wadi wenna saha nidaganna. Eh wedanawanam katha karala wadak naha panadol 500k biwwath adu wenne naha. Hadaganna nam epa putho lesi naha. Patta wiyadamak giya mata beheth walatai MRI scan ekatai. 2019 wuneh oya seen eka.
     
    • Sad
    Reactions: suti

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    online වැඩ කරන ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්නය තියනවා කියලා හිතනවා. මටත් දැන් අවරුදු දෙකක වෙලේ ඉදන් මේ කොන්දේ අමාරුව තියෙනවා. දැන් මාස 6 වගේ කාලයක ඉදන් හොදටම වැඩි වෙන්න ගත්තා. මම ඉංග්‍රීසි බෙහෙත් ගත්තා. මට disk slip එකක්ඒ තියනවා කිව්වා.ඒ නිසා sciaticaකියන තත්වය තියෙන්නේ කිව්වා. කොහොමහරි මම බෙහෙත් ගට්ටා බෙහෙතුත් සැහෙන්න ගණන්. ඒ වගේම තමයි බෙහෙත් බිවම අගට හරි අමාරු ගතියක් තියනවා.මම වෙල් තුනක් බෙහෙත් බොන්න ඇති.

    මේ කොන්දේ අමාරුව එන්න හේතුව තමයි වැරදි ඉරියව්.
    ඉරියව් නිවැරදි කරගන්න මේ දේවල් කරන්න,
    View attachment 137351
    View attachment 137352
    • දැනට කොන්දේ අමාරුව ගොඩක් තියනවනම් බරක් උස්සද්දී අනිවාර්යයෙන් බඩට බෙල්ට් එකක් දාන්න.එකෙන් ගොඩක් සහනයක් එනවා.පුළුවන් වෙලාවල් වලදී මේ බෙල්ට් එක දාගනම ඉන්න.
    • ගොඩක් වෙලා ඉදගන ඉන්න එපා. විනාඩි 30 ,30 ට වගේ නැගිටලා ඇග අදින වියායාම කීපයක් කරන්න.
    • Drive කරද්දී driving seat එක හරියට adjust කරන්න. පැය ගණන් එක දිගට drive කරන්න එපා. නවත්තලා වාහනෙන් එලියට ඇවිත් පොඩ්ඩක් ඉදලා drive කරන්න පටන් ගන්න.
    • පුලුවන්නම් ටික කාලයක් බිම පැදුරක් දාගන නිදාගන්න.
    • පුළුවන් තරම් active වෙන්න බලන්න.
    මේ ටික කරන අතරේ මේ පහල තියනstretchingටික කරන්න.youtube එකේ ඕනෑතරම් තියනවා කරන විදියවල් මම ගොඩක් දේවල් කරා. මේ video එකේ කරන විදියට කරන්න ගත්තට පස්සේ කොන්දේ කැක්කුම 95% වගේ හොද උනා.

    කොන්දේ කැක්කුම කියන්නේ අපේ හැමදේම අඩපණ කරන ලෙඩක්. ඒ වගේම තමයි ගොඩක් වේදනාකාරී දෙයක්.පිටින් බලන කෙනෙකුට කිසිම වෙලාවක තේරෙන්නේ නැහැ මේ මනුස්සයාගේ ඇතුලේ මෙචර වේදනාවක් තියනවා කියලා. ඒ නිසා කොන්දේ අමාරුව නොසලකා හරින්න එපා.online වැඩ කරන ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්නය ඇති. මගේ අත් දැකීම් වලින් මේ thread එක දැන්මේ. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.

    අනිවාරෙන්ම . අපි හදිස්සියට ආරක්‍ෂිත ක්‍රම වලට අනුව වැඩ කරන්නේ නැ . හරක් වගේ බර උස්සනවා. ප්‍රතිපල එන්නේ අවුරුධු ගානක් ගිහින්. මමත් රට ඉදපු කාලේ ඩිලිවරි ජොබ් එකක් කළා. ඊ කාලේ පොර වගේ ඉක්මනට වැඩ ඉවර කරන්න ඕන කමට හරකෙක් වගේ බර ඉස්සුවා. එක දවසක් උදේ ඇහැරෙද්දි ජෝකා ඇදගන්නවත් නැවෙන්න බෑ. එදා තමයි තේරුම් ගත්තේ කොදු අමාරු කොච්චර දරුණුද කියල. ගොඩක් වෙලාවට පිට රට ගිහින් බර වැඩ කරන අය ඒ කාලේදී සල්ලි ගැන විතරක් හිතල ගොඩක් බර වැඩ කරනවා. අන්තිමට සල්ලි හොයල සල්ලි කාරයෙක් වෙලා සල්ලි ඔක්කොම වියදම් කරනව කොන්දට ප්ලේට් දාන්න.

    මගේ කොන්දේ අමාරුවට මට කොන්දට දාන්න බෙල්ට් එකක් දුන්න ඩොක්ට. තව දෙයක් තමයි දිගටම ඩ්‍රයිව් කරද්දී ( ගොඩක් වෙලාවට ඩ්‍රයිවර්ලට) එන ලෙඩක් තමයි දනිස් අමාරු. මොකද කකුල එක විදියට ගොඩක් වෙලාවක් තියන් යන එක. ගොඩක් වෙලාවට මේ අමාරුව එන්නේ වම කකුලේ. ඔටෝ ගියර් පදින නිසා වම කකුල එක තැන තියන් ගොඩක් වෙලා ඉන්න නිසාලු වෙන්නේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    Matath oya seen thibba. Sciatica nerve pain eka amboo iwasanna baha. L5S1 disk slip. Mata winadi 5kata wadiya hitahena inna baha ekak kakulak ridennna gannawa wadi wunahama thamai hari yanne. Ara kiwwa wage beheth ehema patta sarai. Ninda yanawa angata amarui mara widihata. Mata oka wune honda dio bike eke gihillai, mage bed eke hari mada bokka gahala thibba nisai. anda bahala. Passe mama anda ain karala bimata mettayak dala bima nidagaththe. Bike padina eka sampurnayenma nawaththuwa. Doctor kiwwa operation ekak karanna one kiyala hari gassanawanam disk slip eka. Eka ithin passe passe hemihita adu wuna. Kare naha operation eka. Bike padinawanam hari position ekata padinna saha ara kiyala thibba wage hari position ekata wadi wenna saha nidaganna. Eh wedanawanam katha karala wadak naha panadol 500k biwwath adu wenne naha. Hadaganna nam epa putho lesi naha. Patta wiyadamak giya mata beheth walatai MRI scan ekatai. 2019 wuneh oya seen eka.
    දැන් හොදයිද මචං .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    . machan reply ekak dapan. help ekak ona