online වැඩ

12ka4

Banned
Apr 19, 2012
145
101
0
මට වැඩකරන්න හොද sits ටිකක් කියනවද මට photoshop illustrator flash after effects premiere ඔක්කොම සොෆ්ට්වර්ස් ටිකක් පුලුවන් .
fiverr එකෙනුත් තාම එක වැඩක් වත් හම්බ උනෙ නැහ මගෙ fiverr එක http://fiverr.com/johnson011
class fees ගෙවාගන්න වත් කියක් හරි තිබුනොත් ඇති ලොකු පිනක්
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Odesk, Freelancer.com, බලන්න. Illustrator එකෙන් Logo හදලා ලොකු ගාණක් හොයාගන්න පුලුවන් හරියට සෙට් වුනොත්.