ZoomLine
මුගේ තඩි ස්කෑම් වලට රැවටෙන්න එපා. ෆෝන් නොම්බරයක් ඉල්ලුවම මුට සුළු දිය පහ වෙනවා.
ගෙවල් ගාව ස්ථිර පදිංචි උන්ට පොඩි ගනන් පොළියට දියන් මචන්machan amaruwen hamba kara gaththa lassayak thiyanawa.
meka invest karanna widiyak nadda?

eeta wada hodai welalenawaගෙවල් ගාව ස්ථිර පදිංචි උන්ට පොඩි ගනන් පොළියට දියන් මචන්![]()

ගන්න ගියාම වලි දා ගන්න ඩයල් වලට නම් නොදෙන තරමට හොඳයිeeta wada hodai welalenawa![]()

කරන ජොබ් එකෙන් ඇරෙන්න
ebay එකෙන් මාසෙකට $1500
forex සාමාන්‍ය මාසෙකට $400
ලගදීම ලංකාවේ අලුත් විදිහේ youtube චැනල් එකක් පටන් ගන්නත් හිතන් ඉන්නවා
ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුළුවන්...ඊට වඩා දහගුනයක් හොයන්න පුළුවන් ඔන්ලයින් හම්බකරන්න පුළුවන් කියලා මිනිස්සුන්ව අන්දලා...
නිකම් උගන්නන උන්ටඔන්ලයින් සල්ලි හම්බකරන්න පුළුවන්...ඊට වඩා දහගුනයක් හොයන්න පුළුවන් ඔන්ලයින් හම්බකරන්න පුළුවන් කියලා මිනිස්සුන්ව අන්දලා...
