- Online සල්ලි හොයන්න පුළුවන්ද? බැරිද? -

- Online සල්ලි හොයන්න ප&#354

  • පුළුවන්, මම හොයනවා!

    Votes: 54 59.3%
  • පුළුවන්, මම නම් හොයලා නැහැ!

    Votes: 18 19.8%
  • බැහැ, ඕවා බොරු!

    Votes: 5 5.5%
  • දන්නෙ නැහැ!

    Votes: 11 12.1%
  • හැල්මේ දුවනවා විතරයි!

    Votes: 3 3.3%

  • Total voters
    91

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ZoomLine

    මුගේ තඩි ස්කෑම් වලට රැවටෙන්න එපා. ෆෝන් නොම්බරයක් ඉල්ලුවම මුට සුළු දිය පහ වෙනවා.

    puka modi palayanko pako.meke hemenenne nathiwa
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan amaruwen hamba kara gaththa lassayak thiyanawa.
    meka invest karanna widiyak nadda?
    ගෙවල් ගාව ස්ථිර පදිංචි උන්ට පොඩි ගනන් පොළියට දියන් මචන් :D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොයල තියෙනවා. දැන්නම් පරණ සයිට් එක වැඩක් නෑ. අලුත් ඒව ගැන හොයන්න වෙලාවක් නැ රස්සාවත් එක්ක
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම මේ සල්ලි හොයන්න ආවා......:D බැලුවම මේකේ කුණු වලියක්.....:lol:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුළුවන්...ඊට වඩා දහගුන‍යක් හොයන්න පුළුවන් ඔන්ල‍යින් හම්බකරන්න පුළුවන් කියලා මිනිස්සුන්ව අන්දලා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    කරන ජොබ් එකෙන් ඇරෙන්න


    ebay එකෙන් මාසෙකට $1500
    forex සාමාන්‍ය මාසෙකට $400

    ලගදීම ලංකාවේ අලුත් විදිහේ youtube චැනල් එකක් පටන් ගන්නත් හිතන් ඉන්නවා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කරන ජොබ් එකෙන් ඇරෙන්න


    ebay එකෙන් මාසෙකට $1500
    forex සාමාන්‍ය මාසෙකට $400

    ලගදීම ලංකාවේ අලුත් විදිහේ youtube චැනල් එකක් පටන් ගන්නත් හිතන් ඉන්නවා
    11.gif
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුළුවන්...ඊට වඩා දහගුන‍යක් හොයන්න පුළුවන් ඔන්ල‍යින් හම්බකරන්න පුළුවන් කියලා මිනිස්සුන්ව අන්දලා...

    මසුරං කතාව
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුළුවන්...ඊට වඩා දහගුන‍යක් හොයන්න පුළුවන් ඔන්ල‍යින් හම්බකරන්න පුළුවන් කියලා මිනිස්සුන්ව අන්දලා...
    නිකම් උගන්නන උන්ට
    ගරහන උන්ව නම්
    අන්න එහෙම හොරුන්ට තමා අහු වෙන්න ඕන :lol: