Advice on share .market investment inbox me.Thanks, Boys
කලින් කවුරු හරි ලංකාවේ sharemarket අත ගහලා තියෙනවා ද? S&P 500 Index fund එකට invest කරන්න කියල මට යාලුවෙක් කිව්වා. තාම ලොකු exposure එකක් නැ ඒ ගැන. දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න.
------ Post added on Nov 30, 2023 at 7:03 PMad
+forex + ක්‍රිප්ටෝ+forex + බයිනරි![]()
![]()
![]()
මෙයිට වඩා හොදයි ගමේ මනුස්සයෙක් අල්ලගෙන ට්‍රේඩ් එකක් දාන සල්ලි ටික දාල තැබිලි, රටකජු, එළවලු ටිකක් පාර අයිනෙ තියාගෙන විකුනන්න ක්‍රමයක් හදල දීල එකෙන් එන ලාභෙ ගන්න එක. ඒකත් ට්‍රේඩ් එකක් තමයි. හැබැයි රිස්ක් එක පට්ටම අඩුයි![]()
langa cargills ekak arapu gaman full flat..හොඳ තැනක් බලලා, සිල්ලර බඩු කඩයක් දාපන්. මොනදේ වැටුණත් මූලික අවශ්‍යතාවයක් වෙන, මිනිස්සු කන බොන එක නතර වෙන්නෙ නැහැ. බිස්නස් නම් අඩු වැඩි වෙන්න පුලුවන්. හැබැයි අනිත් ඒවා වගේ වැටෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි.
Thanks, Boys
කලින් කවුරු හරි ලංකාවේ sharemarket අත ගහලා තියෙනවා ද? S&P 500 Index fund එකට invest කරන්න කියල මට යාලුවෙක් කිව්වා. තාම ලොකු exposure එකක් නැ ඒ ගැන. දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න.
------ Post added on Nov 30, 2023 at 7:03 PM
ලංකාවෙ ඉදන් පුලුවන්ද ඒකට invest කරන්න?
Puluwan . Investment karanna one minimum ganak thiyenawamatath danaganna one mekata lankwe idan invest karnan widihak thiyawada kiylaa
Business Models![]()
බම්ප්
bump
bump
BUMP
Bump
bump
Bump
Bump
ඔව් මචන්. Considerable amount එකක් profit කරන්න sell කරන්න ඕනේ quantity එක සැහෙන්න වැඩිredi wala single item ekakin margin wadi unata, awuruddema business cover karanna ona , april awurudda, new year jan deken nisa margin eka godak ona laba enna
මට නම් කෙලත් උනා හරිත් ගියා+forex + ක්‍රිප්ටෝ
අපිට නම් ඔය දෙක තමා පිහිට වුනේ,මේ අවුරුද්ද සැප අවුරුද්දක්. දැන් ඉතින් ඉන්කල් සැපේ![]()
මේක පොඩ්ඩක් generic වැඩි මචන්langa cargills ekak arapu gaman full flat..
eeta passe nayata badu ganna customers la witharai enne..
:3Puluwan . Investment karanna one minimum ganak thiyenawa
Public karanna behe. Ehema unoth e path ekath mun wahanawa.
උබට හරි ගිය දේවල් අනිත් උන්ට කරන්න එපා කියන්න දාපු නූලක් නේද

langa cargills ekak arapu gaman full flat..
eeta passe nayata badu ganna customers la witharai enne..