online හරි offline හරි හොද business models මොනාද extra income එකකට?

pasbara123

Junior member
  • May 16, 2023
    71
    48
    18
    Thanks, Boys

    කලින් කවුරු හරි ලංකාවේ sharemarket අත ගහලා තියෙනවා ද? S&P 500 Index fund එකට invest කරන්න කියල මට යාලුවෙක් කිව්වා. තාම ලොකු exposure එකක් නැ ඒ ගැන. දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න.
    ------ Post added on Nov 30, 2023 at 7:03 PMad
    Advice on share .market investment inbox me.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    export, create a product, rent, sell a service, agri(polytunnel nai miris etc) :D

    share market
    ------ Post added on Nov 30, 2023 at 9:12 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    redi wala single item ekakin margin wadi unata, awuruddema business cover karanna ona , april awurudda, new year jan deken nisa margin eka godak ona laba enna
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    +forex + බයිනරි (n) (n) (n)
    මෙයිට වඩා හොදයි ගමේ මනුස්සයෙක් අල්ලගෙන ට්‍රේඩ් එකක් දාන සල්ලි ටික දාල තැබිලි, රටකජු, එළවලු ටිකක් පාර අයිනෙ තියාගෙන විකුනන්න ක්‍රමයක් හදල දීල එකෙන් එන ලාභෙ ගන්න එක. ඒකත් ට්‍රේඩ් එකක් තමයි. හැබැයි රිස්ක් එක පට්ටම අඩුයි:yes:
    +forex + ක්‍රිප්ටෝ

    අපිට නම් ඔය දෙක තමා පිහිට වුනේ,මේ අවුරුද්ද සැප අවුරුද්දක්. දැන් ඉතින් ඉන්කල් සැපේ :cool:
     
    • Haha
    Reactions: garfieldzz

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    හොඳ තැනක් බලලා, සිල්ලර බඩු කඩයක් දාපන්. මොනදේ වැටුණත් මූලික අවශ්‍යතාවයක් වෙන, මිනිස්සු කන බොන එක නතර වෙන්නෙ නැහැ. බිස්නස් නම් අඩු වැඩි වෙන්න පුලුවන්. හැබැයි අනිත් ඒවා වගේ වැටෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි.
    langa cargills ekak arapu gaman full flat..
    eeta passe nayata badu ganna customers la witharai enne..
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Thanks, Boys

    කලින් කවුරු හරි ලංකාවේ sharemarket අත ගහලා තියෙනවා ද? S&P 500 Index fund එකට invest කරන්න කියල මට යාලුවෙක් කිව්වා. තාම ලොකු exposure එකක් නැ ඒ ගැන. දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න.
    ------ Post added on Nov 30, 2023 at 7:03 PM

    ලංකාවෙ ඉදන් පුලුවන්ද ඒකට invest කරන්න?

    matath danaganna one mekata lankwe idan invest karnan widihak thiyawada kiylaa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    උබට හරි ගිය දේවල් අනිත් උන්ට කරන්න එපා කියන්න දාපු නූලක් නේද
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Business Models 🆙

    බම්ප්

    Thanks Boys

    redi wala single item ekakin margin wadi unata, awuruddema business cover karanna ona , april awurudda, new year jan deken nisa margin eka godak ona laba enna
    ඔව් මචන්. Considerable amount එකක් profit කරන්න sell කරන්න ඕනේ quantity එක සැහෙන්න වැඩි
    +forex + ක්‍රිප්ටෝ

    අපිට නම් ඔය දෙක තමා පිහිට වුනේ,මේ අවුරුද්ද සැප අවුරුද්දක්. දැන් ඉතින් ඉන්කල් සැපේ :cool:
    මට නම් කෙලත් උනා හරිත් ගියා
    langa cargills ekak arapu gaman full flat..
    eeta passe nayata badu ganna customers la witharai enne..
    මේක පොඩ්ඩක් generic වැඩි මචන්
    Puluwan . Investment karanna one minimum ganak thiyenawa
    Public karanna behe. Ehema unoth e path ekath mun wahanawa.
    :3
    උබට හරි ගිය දේවල් අනිත් උන්ට කරන්න එපා කියන්න දාපු නූලක් නේද
    :angry:
    ------ Post added on Dec 1, 2023 at 6:32 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    langa cargills ekak arapu gaman full flat..
    eeta passe nayata badu ganna customers la witharai enne..

    cargills walata wada aduwata badu denna puluwan thoga kdayak nam radenna puluwan.
    parking + customer service eka hodata thiye nam cargils keels yana posh crowd ekath allanna puluwan,

    habayi pradese anuwa wenas wenna puluwan,
    ex: colombo suburb hariyanne e wadeta,

    nayata denna giyoth nam business karanna wenne na,