Online Abuses රිපෝර්ට් කරන තැන

cyborg

Active member
  • Mar 25, 2010
    420
    63
    28
    ලංකාවෙ
    Online Abuses රිපෝර්ට් කරන තැන

    මචන්ලා ලංකාවෙ fb abuses report කරන්න තැනක් තියනව නේද:confused:. මට මතකයි වෙබ් සයිට් එකකුත් තිබ්බ:yes:. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං plz කියපංකො?