Online Accounts Limit උනාම Proofs දෙන හැටි
Online වැඩ කරන හැමෝම දන්නවා ඇතිනෙ PayPal Account එකක් ලිමිට් කරලා Proofs ඉල්ලුවාම තියෙන වදේ.
(Address Verification, NIC, Passport, Driving License)
ඔන්න ඊයෙ මටත් ඒකම නොවුනත් ඒ වගේම වැඩක් උනා. ඒ 1and1 එකේ.
දන්නෙ නැති අයට කියන්නම් 1and1 කියන්නේ GoDaddy වගේ Domain Register කරන Site එකක්.
හැබැයි එයාලගෙ Security සහ නීති ටිකක් තදයි.
මම 1and1 එකෙන් WebCard එකෙන් domain ගන්නෙ.
සමහර වෙලාවට සල්ලි නැතුව Transaction Fail වෙලා දැන් මගේ Account එක Limit කරලා.
Domain Name Servers, DNS, Edit කරන්න එහෙම බෑ .
මේ තියෙන්නෙ උන් ඊයෙ එවපු Email එක.
දැන් මේකෙ හැටියට Driving License එකකුයි Passport එකකුයි මට නෑ.
NIC එක යවල වැඩක් නෑ. ඒක සිංහල හින්දා. State ID අපිට නෑනේ.
මට තියෙන එකම විසදුම තමයි කාගෙහරි Driving License එකක් Scan කරලා Edit කරලා මගේ Details දාලා උන්ට යවන එක.
ඉතින් Photoshop දන්න සුපිරි ඩයල් එකක් ඉන්නවනම් මගේ වැඩේ කරලා දෙන්න. Pay කරන්නම්.
හැබැයි සුපිරියටම ඇත්තම වගේ තියෙන්න ඕනේ.
Privet Details හින්දා Trusted කෙනෙක් වෙන්නත් ඕනේ. පරණ Member කෙනෙක්.
Scanned Driving License එකයි මගේ Scanned Photo එකකුයි මම දෙනවා. හදලා Sample එකක් එවුවට පස්සෙ සල්ලි එවනවා.
පුළුවන් කෙනෙක් මට PM එකක් දාන්න. කස්ටිය දන්න හොද කෙනෙක් ඉන්නවනම් කියන්න. Thanx!