Online bank transfer without fee

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    Online bank transfers fee එකක් නැතුව කරන්න පුලුවන් app මොනවද බන්? iPay එකෙන් Rs.50 ගන්නවා දැන් :( Same bank account and other bank accounts වලට fee නැතිවෙන්න ඕනි transfer කරද්දි..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167

    Ipay kapanne nane 🤔
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1. මුලින්ම iPay දාගන්න.
    2. ඊට පස්සේ LOLC Account එකක් හදාගන්න ඇප් එකෙන්.
    3. ඊට පස්සේ Other Bank Account එකක් ඇඩ් කරගන්න. Eg: Sampath, Com Bank
    4. ඊට පස්සේ LOLC Account එකට සල්ලි දාන්න ( Other Bank එකෙන් ) සල්ලි කැපෙන්නේ නැහැ.
    5. ඊට පස්සේ ඔයාට සල්ලි දාන්න ඕනේ Account එකට සල්ලි යවද්දී LOLC Saving එකේ තියෙන සල්ලි යවන්න.
    වැඩේ තවත් ලේසි Favorite කරගන්න ඔයාගේ LOLC Account එක. ඊට පස්සේ 1 Click එකෙන් සල්ලි යැව්වහැකි. :love:
    • අවුලකට තියෙන්නේ Rs. 50,000 Per Transaction. :(
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    Ipay kapanne nane 🤔
    1673264248003.png
     
    Thank you mchan! LOLC acc eka haganne Ipay app ekenmada?

    කලින් කැපුවේ නැහැ දැන් මගෙත් කපනවා රු 30 ක්
    දැන් 50!
    ------ Post added on Jan 9, 2023 at 5:10 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    1. මුලින්ම iPay දාගන්න.
    2. ඊට පස්සේ LOLC Account එකක් හදාගන්න ඇප් එකෙන්.
    3. ඊට පස්සේ Other Bank Account එකක් ඇඩ් කරගන්න. Eg: Sampath, Com Bank
    4. ඊට පස්සේ LOLC Account එකට සල්ලි දාන්න ( Other Bank එකෙන් ) සල්ලි කැපෙන්නේ නැහැ.
    5. ඊට පස්සේ ඔයාට සල්ලි දාන්න ඕනේ Account එකට සල්ලි යවද්දී LOLC Saving එකේ තියෙන සල්ලි යවන්න.
    වැඩේ තවත් ලේසි Favorite කරගන්න ඔයාගේ LOLC Account එක. ඊට පස්සේ 1 Click එකෙන් සල්ලි යැව්වහැකි. :love:
    • අවුලකට තියෙන්නේ Rs. 50,000 Per Transaction. :(
    ඕක අපිට ඕන එකවුන්ට් එකකින් වෙන එකවුන්ට් එකකට බැහැ
    ඔය වැඩේ ඕනම just pay සපෝට් කරන ඇප් එකකින් කරන්න පුලුවන්. ඒකෙන් කරන්නෙ just pay වලට pre authorized කරපු එකවුන්ට් එකට වෙන එකවුන්ට් එකෙන් සල්ලි රික්වෙස්ට් කරලා ගන්න එකක්. එතකොට සල්ලි කැපෙන්නෙ නැහැ, frimi එකෙත් ඔය වැඩේ කරන්න පුලුවන් ෆ්‍රීමි එකට වෙන එකවුන්ට් ඇඩ් කරලා ඒකෙන් ෆ්‍රීමී එකවුන්ට් එකට සල්ලි දා ගන්න පුලුවන් හැබැයි අපිට ඕන ඕන එකවුන්ට් වලට දා ගන්න බැහැ

    මේකෙ STEP 5 එකේදි, LOLC එකවුන්ට් එකෙන් BOC එකකට යැවුවොතින් සල්ලි කැපෙන්නෙ නැද්ද? එහෙම නං පට්ට වාසියි

    මම ඔය වියදම් අඩු කරගන්න මෙහෙම දෙයක් කරනවා
    මගේ ගොඩක් බැංකු වල ඔන්ලයින් බෑංකින් ඇප් තියනවා, සැලරි වැටෙන එකවුන්ට් එකෙන් අනෙක් බැංකු වලට ට්‍රාන්ස්ෆර් කර ගනිද්දි එක සැරේ ලොකු ගානක්ම දා ගන්නවා. එතකොට කොයි වෙලේ හරි කාට හරි ට්‍රානස්ෆර් කරන්න ඕන උනොත් ඒ එකවුන්ට් එක තියන බැංකුවෙ ඇප් එකෙන් කරන්නෙ. එතකොට එකම බැංකුවෙ නිසා සල්ලි කැපෙන්නෙ නැහැ
    අර මුලින්ම කරපු ට්‍රාන්සැක්ශන් එකට විතරයි කැපෙන්නෙ. ඒක ලොකු ගානක් දා ගත්තම ටික කාලයක් interbank transaction කරන්න පුලුවන් ඒ සල්ලි ටික ඉවර වෙනකල්.
     
    • Like
    Reactions: Samaposha

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Thank you mchan! LOLC acc eka haganne Ipay app ekenmada?
    LOLC එකට ගිහිල්ලා පුලුවන් මම ලග තියෙන්නේ එහෙම හදා ගත්ත එකක් බන් එතකොට Passbook , ATM Card , Online Banking දෙනවා, Online Banking වලට උන්ගේ වෙනම App එකක් තියෙනවා Real Time කියලා. Real Time වලට කිසිම Fee එකක් නැහැ , ATM Card එකෙන් සල්ලි ගනිද්දී කිසිම Fee එකක් නැහැ මොන ATM එකෙන් ගත්තා ත්
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Thank you mchan! LOLC acc eka haganne Ipay app ekenmada?
    Ow. Mata Mathaka naha Hariyatama. Accounts section eke or, LOLC Logo ekak ekka thibbe. ekata Giyama KYC Verification ekakda koheda enawa. Eka Pass unama Oyata Account Number eka Hambenawa LOLC.

    Ita psse Oya e Hambena LOLC Account number ekata "Send Money" Gihin Salli Daanna.,
    Ita passe Oka Save Karaganna. Time ithuru wenawa.

    Mathaka athuwa සල්ලි සෙන්ඩ් කරද්දී LOLC එක සිලේට් කරලා සල්ලි යවන්න. FOC! :rofl:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    frimi එකෙත් ඔය වැඩේ කරන්න පුලුවන් ෆ්‍රීමි එකට වෙන එකවුන්ට් ඇඩ් කරලා ඒකෙන් ෆ්‍රීමී එකවුන්ට් එකට සල්ලි දා ගන්න පුලුවන් හැබැයි අපිට ඕන ඕන එකවුන්ට් වලට දා ගන්න බැහැ

    ඔව් එයාලා 30 ක් කපනවනේ :3 මන් කියපු විදිහ ට්‍රයි කරන්න මන් ගොඩක් දවස් ඉදන් FOC සල්ලි යවන්නේ Other Banks!
    හැම බෑන්ක් එකක්ම වගේ දැන් Support!

    Peoples බෑන්ක් නම් 10,000 Per Day!
    BOC 25,000 Per Day!
    Sampath & Com Bank මිට වඩා ගොඩක් wadi
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ඕක අපිට ඕන එකවුන්ට් එකකින් වෙන එකවුන්ට් එකකට බැහැ
    ඔය වැඩේ ඕනම just pay සපෝට් කරන ඇප් එකකින් කරන්න පුලුවන්. ඒකෙන් කරන්නෙ just pay වලට pre authorized කරපු එකවුන්ට් එකට වෙන එකවුන්ට් එකෙන් සල්ලි රික්වෙස්ට් කරලා ගන්න එකක්. එතකොට සල්ලි කැපෙන්නෙ නැහැ, frimi එකෙත් ඔය වැඩේ කරන්න පුලුවන් ෆ්‍රීමි එකට වෙන එකවුන්ට් ඇඩ් කරලා ඒකෙන් ෆ්‍රීමී එකවුන්ට් එකට සල්ලි දා ගන්න පුලුවන් හැබැයි අපිට ඕන ඕන එකවුන්ට් වලට දා ගන්න බැහැ

    මේකෙ STEP 5 එකේදි, LOLC එකවුන්ට් එකෙන් BOC එකකට යැවුවොතින් සල්ලි කැපෙන්නෙ නැද්ද? එහෙම නං පට්ට වාසියි

    මම ඔය වියදම් අඩු කරගන්න මෙහෙම දෙයක් කරනවා
    මගේ ගොඩක් බැංකු වල ඔන්ලයින් බෑංකින් ඇප් තියනවා, සැලරි වැටෙන එකවුන්ට් එකෙන් අනෙක් බැංකු වලට ට්‍රාන්ස්ෆර් කර ගනිද්දි එක සැරේ ලොකු ගානක්ම දා ගන්නවා. එතකොට කොයි වෙලේ හරි කාට හරි ට්‍රානස්ෆර් කරන්න ඕන උනොත් ඒ එකවුන්ට් එක තියන බැංකුවෙ ඇප් එකෙන් කරන්නෙ. එතකොට එකම බැංකුවෙ නිසා සල්ලි කැපෙන්නෙ නැහැ
    අර මුලින්ම කරපු ට්‍රාන්සැක්ශන් එකට විතරයි කැපෙන්නෙ. ඒක ලොකු ගානක් දා ගත්තම ටික කාලයක් interbank transaction කරන්න පුලුවන් ඒ සල්ලි ටික ඉවර වෙනකල්.
    Step 5 ekedith kapenne na.
    Ipay digital acc to any other bank account free.
     
    • Love
    Reactions: NEMISIS

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    LOLC එකට ගිහිල්ලා පුලුවන් මම ලග තියෙන්නේ එහෙම හදා ගත්ත එකක් බන් එතකොට Passbook , ATM Card , Online Banking දෙනවා, Online Banking වලට උන්ගේ වෙනම App එකක් තියෙනවා Real Time කියලා. Real Time වලට කිසිම Fee එකක් නැහැ , ATM Card එකෙන් සල්ලි ගනිද්දී කිසිම Fee එකක් නැහැ මොන ATM එකෙන් ගත්තා ත්
    Real Time එකෙන් වෙන bank වලට tranfer කලත් no fee ද