Online banking වලට හොදම බැංකුව?
මට ඕන මෙන්න මේ දේවල් කරන්ඩ.
1. Paypal / ebay / card paymnets
2. Paypal withdrawals
3. Online bill payments
මම දැනට පාවිච්චි කරන්නේ HNB, එත් එකේ ප්‍රශ්න. වෙලාවකට payment කරහම එක paypal එකට යන්නෙත් නෑ account එකෙත් නෑ. ඊට පස්සේ dispute forum පුරවන්ඩ ඕන ඒ සල්ලි ගන්ඩ.
සම්පත් bank එකේ බෑ. ඒක paypal වලට attach කරන්ඩ බෑ. Webcard එපා. ඒක withdraw කරන්ඩ බෑ.
Peoples bank හොදද? මේ service තියෙනවද?
පොලිය නම් ඕන නෑ
ගොඩක් ස්තුති