online class එකකින් .NET ඉගෙන ගන්න කෑමතිද ?

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    ඔන්න .NET ඉගෙන ගන්න කෑමති අයට හොද chance 1k.Pradeep Kavinda Kotuwegedara කියලා සර් කෙනෙක් online class 1k කරනවා කියලා එයගේ Blog එකේ දාලා තිබ්බා.එක ටික දවසක් කරගෙන යද්දි නෑවතුනා කට්ටිය මදි නිසා. :confused:

    ඉතින් සර් අයේ class කරනවා කිව්වේ දිගටම එන කට්ටියක් ඉන්නවනම් විතරයි.

    ඉතින් යාළුවනෙ ඔය කට්ටියත් .NET ඉගන ගන්න කෑමතිනම් සහබාගි වෙන්න.නිකන් හරි ඈවිත් ඒ online class 1ke අත්දෑකිම විදගන්න.

    සර් .NET වලින් පස්සෙ C# හරි Java script කරනවා කියලා ඉන්නෙ.එහෙනම් කෑමති අය ඉන්නවනම් post 1k කරන්න.නෑත්නම් මේ sit එකට ගිහින් වෑඩි විස්තර දෑන ගන්න..........

    http://kotuwegedara.com/
     
  • Jul 4, 2009
    7,259
    462

    Sirgema Fake Id ekakda manda ? :confused:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සුදු මහත්තයා;5361346 said:
    Sirgema Fake Id ekakda manda ? :confused:

    ane na.......... man oya class ekata giya kenak.ethin mata .NET egana ganna ona nisa thamai aya class eka patana ganna widiyak hoyane.ethin eka ta katti hoya ganna ona.ekay ona kattiya ennwanam .NET egana ganna enna kiwwe.nikan labena eka ne,nathnam salli gewala class yanna bane........

    boru nam ara sit ekata ghin balanna.........