මචංලා , මේක ikman එකේ දාල තිබ්බේ. රෙජිස්ටර් වෙන්න ගූගල් ෆෝම් එකක් තියෙන්නේ. රෙජිස්ටර් උනාට පස්සේ ඊලඟ දවසේ උදේ 5 ත් 7ත් අතර sms එකක් එනවා. එකේ තියෙන්නේ iflexceylonsl.webs.com කියලා සයිට් එකක්. ඒකෙ තියෙන්නේ ඒ තියෙන නම්බර් එකට රු.350ක් දැම්මම පහුවදා ඉඳන් ජොබ් දෙනවා කියලා. මේවා scam ද? මේවා කරලා(ජොබ් එක) ගොඩ යන්න පුලුවන්ද? දවසට පැය එකක් වැඩ කරලා මාසෙට රු.30000ක් විතර හොයන්න පුලුවන් ද?
iflexceylonsl.webs.com
iflexceylonsl.webs.com
Last edited: