online degree

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    ඔවගෙ මෙහෙ ජොබ්වලට මොන වගේ වැදගත්කමක් තියේද දන්නෙනෑ බන්. හැබැයි phd / MSc එකට එහෙම යනකොට ඕව ඇඩ් කරල තියෙන එකෙන් පොඩි ඉෂූ එකක් එන්න පුළුවන් කියල මන් දැක්ක.
     
    • Like
    Reactions: charitha2011

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    ඔවගෙ මෙහෙ ජොබ්වලට මොන වගේ වැදගත්කමක් තියේද දන්නෙනෑ බන්. හැබැයි phd / MSc එකට එහෙම යනකොට ඕව ඇඩ් කරල තියෙන එකෙන් පොඩි ඉෂූ එකක් එන්න පුළුවන් කියල මන් දැක්ක.
    ලංකාවෙ නම් අමාරුයි.
    එත් ඇමරිකාවෙ බැරි වෙන එකක් නැහැ නෙ ?
    අඩුම වීසා එකක් ගහගන්නවත් පුළුවන් තරම් වටිනාකමක් තියෙවි නෙ ?
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    බෑ බන්. මේක මචන් තනිකර ම රිසර්ච් ඇඩ්වයිසර්ට අවශ්‍ය දෙයක් මිසක් වීසාවලට කිසිම සම්බන්ධයක් නෑ. මේකෙන් වාසියක් වෙන්න පුළුවන් උඹ කැමති ප්‍රොෆා එක්ක පොරගෙ රිසර්ච් කරන ඒරියා එකට අදාළ එකක් නම්. ඒකෙන් පේන්නෙ මචන් උඹට මේ ගැන උවමනාවක් තියෙනවා උඹට යම් දැනුමක් තියෙනව කියන එක. ඒකයි වීසයි අතර සම්බන්යක් නෑ.
    ලංකාවෙ නම් අමාරුයි.
    එත් ඇමරිකාවෙ බැරි වෙන එකක් නැහැ නෙ ?
    අඩුම වීසා එකක් ගහගන්නවත් පුළුවන් තරම් වටිනාකමක් තියෙවි නෙ ?
     
    • Like
    Reactions: charitha2011

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    බෑ බන්. මේක මචන් තනිකර ම රිසර්ච් ඇඩ්වයිසර්ට අවශ්‍ය දෙයක් මිසක් වීසාවලට කිසිම සම්බන්ධයක් නෑ. මේකෙන් වාසියක් වෙන්න පුළුවන් උඹ කැමති ප්‍රොෆා එක්ක පොරගෙ රිසර්ච් කරන ඒරියා එකට අදාළ එකක් නම්. ඒකෙන් පේන්නෙ මචන් උඹට මේ ගැන උවමනාවක් තියෙනවා උඹට යම් දැනුමක් තියෙනව කියන එක. ඒකයි වීසයි අතර සම්බන්යක් නෑ.
    මන් දැක්කා සමහරක් යුනිවර්සිටීස් වල ප්‍රොග්‍රැම්ස් තියෙනවා ඔන්ලයින් .
    ඉතුරු ටික කම්ප්ලිට් කරන්න පුළුවන් යූ ඇස් යුනි එකෙ පුළුවන් සීන් එකක් .
     
    • Wow
    Reactions: timetraveler1921

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    මොන ඩිග්‍රිය තිබ්බත් වැඩක් නෑ වැඩ බැරිනම් බන්. මන් දැන් හෙම්බත් වෙලා ඉන්නේ මිනිස්සු වැඩට අරගෙන මේ වෙද්දි 5 දෙනෙක් විතර හයර් කරලා තියෙනවා එකෙක්ටවත් වැඩ බෑ හැබයි ඩිග්‍රී තියෙනවා.
     
    • Like
    Reactions: Error365!

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    මොන ඩිග්‍රිය තිබ්බත් වැඩක් නෑ වැඩ බැරිනම් බන්. මන් දැන් හෙම්බත් වෙලා ඉන්නේ මිනිස්සු වැඩට අරගෙන මේ වෙද්දි 5 දෙනෙක් විතර හයර් කරලා තියෙනවා එකෙක්ටවත් වැඩ බෑ හැබයි ඩිග්‍රී තියෙනවා.
    Uba mkdd krnne
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    හොදට මහන්සිවෙලා ගොඩදාගත්තොත් වෙන මොකුත්ම ඕනි නෑ. ඔක්කොම කෝසස් අප් ටු ඩේට්.