Online Digital Marketing

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    අපේ බොස් මට Digital marketing ඉගෙන ගන්න course එකක් බලන්න කියනවා. ඉක්මනට කර ගන්න ඕන. guys, ඔයාලා මට recommend කරන්න බලන්න. මුකුත් දන් නැති තැනෙ සිට advance දක්වා කියල දෙන හොර බොරු නැති පොරක් තමයි හොයන්නේ.
     
    • Like
    Reactions: kinkon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Use Google or ChaptGPT and ask.

    1) What are the basics of digital marketing
    2) What are the channels of digital marketing
    3) What are the uniques advantages and disadvantages of SEO
    4) What are the uniques advantages and disadvantages of SEM
    5) What are the uniques advantages and disadvantages of SMM
    6) What are the uniques advantages and disadvantages of Email Marketing

    Then start your own journey to learn further.