Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Central Bank or Any Bank is Registered Scam/Pyramid Scheme. And They Already Cut Indirect Tax When USD Withdraw with Fixed Exchange Rate
    Therefore, Hereafter, Always Set To Withdraw Minimum Through Registered Scam/Banks.
     
    • Like
    Reactions: handley and lankalk

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    dog-falling.gif
     
    • Haha
    Reactions: War Fighter

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    එහෙම බෑ. රටේ හැමෝම tax ගෙවන්න ඕනෙ.

    හඳුන් හිතාගෙන ඉන්නෙ Freelancing කරන එවුන් දෙවිවරු කියලද දන්නෑ


    පොලිසිය Body Cam වලට කැමති නෑ.
    ත්‍රිවිල් බස් රියදුරෝ මාර්ග නීති ක්‍රියාත්මක වෙනවට කැමති නෑ.
    රාජ්‍ය සේවකයෝ ඩිජිටල් වෙනවට කැමති නෑ.
    බිස්නස් කරන උන් පාරිභෝගික එකෙන් ඇවිත් චෙක් කරනවට කැමති නෑ.
    Freelancing කරන උන් ටැක්ස් ගෙවනවට හඳුන්නෙත්ති සහෝ කැමති නෑ.

    ඒත් ඒ හැමොටම ඕනෙලු රට හදන්න. 🤷
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    එහෙම බෑ. රටේ හැමෝම tax ගෙවන්න ඕනෙ.
    ලක්ෂ එකහමාරට අඩු උන් කැමතිද ගෙන්න?
    හැමෝම කිව්වම උනුත් අයිතියි නේ
    වැටුපක් ගන්න හැමෝටම ගහන්න ඕන එහෙනම්
     
    • Like
    Reactions: AKI-SL and Troop

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ලක්ෂ එකහමාරට අඩු උන් කැමතිද ගෙන්න?
    හැමෝම කිව්වම උනුත් අයිතියි නේ
    වැටුපක් ගන්න හැමෝටම ගහන්න ඕන එහෙනම්
    නෑ මං කිව්වෙ උන් කියන්න ඕනෙ කතාව.

    අපි tax ගෙනාවා, ආණ්ඩුව ඒකට විරුද්ධ වෙනවා වගේ සීන් එකක්නෙ දැන් මේ යන්නෙ.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    Tution karayo, kalu kabakarayo ehema tax gewanawada? Un services walata invoice issue karanne naththe mokada? Salli miti pitin bank nokara gewal walada?
    ලෝයර් ලත් ඒවගේ තමයි. ඩොක්ටර්ස්ල ප්‍රයිවට් කරලා ගන්න සල්ලිත් එහෙම තමයි.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113

    Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

    February 27, 2025 at 10:44 am | lanka C news
    Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..

    අන්තර්ජාලයෙන් සේවා සපයන්නන් සඳහා හඳුන්වා දී ඇති සියයට පහළොවෙන් අලුත් බද්ද සම්බන්ධයෙන් තමන් එකඟ නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ඒ හේතුවෙන් එම බද්ධ යළි සමාලෝචනය කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.

    මේ නව බද්ද හරහා සිදුවන්නේ අන්තර්ජාලය හරහා ඩොලර් උපදවන පුද්ගලයන් මෙරටට ඩොලර් ගෙන ඒම අධෛර්යයට පත්වීම බවත් එය සිදු නොවිය යුතු බවත් හෙතෙම පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.


    @Mr Bones ponnaya mewatth thread ekak dala waren katha karana huthige pataw

     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    කාසිය ගහලත් මේ වගේ ආතල් දෙන්න බෑ බන්.
    ඔව් බං. මූට හැම දෙයක්ම දෙන ජයශාන්ත අයියා වගේ එකෙක් අපිටත් ජොකාගේ ඉදලා supply කරන්න ඕන මේවගේ ආතල් දෙන්න නම්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    dollar වලට බදු ගහන්න එපා ගොන්ටෝ. dollar රුපියල් වලට free convert කරලා දීල පස්සේ උන්ට normal tax එක ගහන්න. මොන කෝලමක්ද වෙන රටක currency එකකට tax ගහන්නේ. dollar එන එක කරදරයි වගේද?