රවියා online payment වලට ටැක්ස් එක ගහලද ?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    ලඟදි ඔන්ලයින් ඕඩර් කරපු උන් ඉන්නවද Ebay ,aliexpress වගේ සයිට් වලින් ?
    උබලාගේ Order Value+Bank Charges වලට අමතරව මොනවා හරි ගානක් කැපිලා තිබ්බද ?
    අයවැයෙන් ඔන්ලයින් පේමන්ට් වලට ගහනවා කිවුව ටැක්ස් එක දැන් ගහනවද කියල තමා දැනගන්න ඕන .ලඟදි ගත්ත උන් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න....
    මං RS 25K (160$)වගේ ඕඩර් එකක් දාන්න හදන්නේ.එහෙම ටැක්ස් එකක් තියනවනම් මේකට කියක් විතර ටැක්ස් එකක් වදියිද ?:baffled::baffled::baffled:

    මේ ටැක්ස් එකක් කියලා කිවුවේ අර කස්ටම් එකෙන් ගහන ඒවා එහෙම නෙවෙයි හොඳේ :rofl: පේමන්ට් එක කරනකොට ගානක් කැපෙන්න වැඩක් දෙනවා කිවුවා රවී හු*තමයා :frown: අන්න එක ගැන අහන්නේ :dull:
     
    • Like
    Reactions: Lejayange
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    apita notherenna gema gahanne ban. kohoma gema gahanawada danne ne
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කලු පූසා;21326210 said:
    apita notherenna gema gahanne ban. kohoma gema gahanawada danne ne

    ඒක තමා බන් හොයාගන්න අමාරු.ගැහුවත් දන්නේ නෑ.අපිට නොදැනී අපිව හුරන් කනවා කාලකන්නි :frown::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කීප දෙනෙක් කිව්වා ජනවාරි වල ඕඩර් කරපුවා තාම ආවේ නෑ කියලා. එක්කෙනෙක් කිව්වා ඕඩර් එක paypal වලින් නැතුව කෙලින්ම ගෙවන්න ගිහින් ගෙවා ගන්න බැරි උනා කියලා. :dull: පොඩ්ඩක් හොයලා බලලා මේ දවස්වල බඩු ගෙන්න ගන්න. මම නම් ජනවාරි වලින් පස්සේ තාම මොකුත් ගත්තෙ නෑ.
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කීප දෙනෙක් කිව්වා ජනවාරි වල ඕඩර් කරපුවා තාම ආවේ නෑ කියලා. එක්කෙනෙක් කිව්වා ඕඩර් එක paypal වලින් නැතුව කෙලින්ම ගෙවන්න ගිහින් ගෙවා ගන්න බැරි උනා කියලා. :dull: පොඩ්ඩක් හොයලා බලලා මේ දවස්වල බඩු ගෙන්න ගන්න. මම නම් ජනවාරි වලින් පස්සේ තාම මොකුත් ගත්තෙ නෑ.

    මම ඩිරෙක්ට් ඩෙබිට් කාඩ් එකෙන් පේ කරන්නේ .ali එකෙන් තමා ගන්න හැදුවේ.එකෙන් ගත්ත කිපදෙනේක්ගේනම් ලදී බඩු ඇවිත් තිබ්බ :baffled:
    ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න හැදුවේ.මුන් ටැක්ස් ගහන්න ගියාම සුළුපටු ගණන් නෙවෙයිනේ ගහන්නේ.:angry:
    තැන්ක්ස් විස්තරේට.මම පොඩ්ඩක් බලන්නම් ලඟදි ඕඩර් කරපුවා ඇවිත් ද කියලා :love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    mcn overseas trx walata 1000RS walata 25rs charge ekek thiyeno

    ඒ කියන්නේ මට 625ක් වගේ ගෙවන්න වෙනවා වැඩිපුර.ඒකනම් අවුලක් නෑ වගේ.ඊට අමතරව මුකුත් නැද්ද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනිවා ගහනව ඇති, ෆ්‍රී වයි පයියක් කියල තියන එකටත් 50%ක් කෙලිය, වැඩේ කියන්නෙ ඒ ඔක්කොම තියෙද්දි ඊයෙ පෙරේදා යෝජනාවකුත් ගෙනාවෙ තව වාහන ගෙන්නන්න ඇට ගෙවිච්ච ඇමතිවරුන්ට

    ඔහොම නෙවෙයි බන් හෙට අනිද්ද "ලබ්බ"ටත් බදු ගෙවන්න වෙයි, එල්ලි එල්ලි තියනව කියල.

    z_edicartoon350.jpg
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අනිවා ගහනව ඇති, ෆ්‍රී වයි පයියක් කියල තියන එකටත් 50%ක් කෙලිය, වැඩේ කියන්නෙ ඒ ඔක්කොම තියෙද්දි ඊයෙ පෙරේදා යෝජනාවකුත් ගෙනාවෙ තව වාහන ගෙන්නන්න ඇට ගෙවිච්ච ඇමතිවරුන්ට

    ඔහොම නෙවෙයි බන් හෙට අනිද්ද "ලබ්බ"ටත් බදු ගෙවන්න වෙයි, එල්ලි එල්ලි තියනව කියල.

    z_edicartoon350.jpg

    මුන් අවුරුදු විස්සෙම ගන්න බැරි උන ආතල් වල ඇරියස් ටික ගන්නවද කොහෙද බන් :angry::angry::angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene

    ලඟදි ඔන්ලයින් ඕඩර් කරපු උන් ඉන්නවද Ebay ,aliexpress වගේ සයිට් වලින් ?
    උබලාගේ Order Value+Bank Charges වලට අමතරව මොනවා හරි ගානක් කැපිලා තිබ්බද ?
    අයවැයෙන් ඔන්ලයින් පේමන්ට් වලට ගහනවා කිවුව ටැක්ස් එක දැන් ගහනවද කියල තමා දැනගන්න ඕන .ලඟදි ගත්ත උන් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න....
    මං RS 25K (160$)වගේ ඕඩර් එකක් දාන්න හදන්නේ.එහෙම ටැක්ස් එකක් තියනවනම් මේකට කියක් විතර ටැක්ස් එකක් වදියිද ?:baffled::baffled::baffled:

    මේ ටැක්ස් එකක් කියලා කිවුවේ අර කස්ටම් එකෙන් ගහන ඒවා එහෙම නෙවෙයි හොඳේ :rofl: පේමන්ට් එක කරනකොට ගානක් කැපෙන්න වැඩක් දෙනවා කිවුවා රවී හු*තමයා :frown: අන්න එක ගැන අහන්නේ :dull:

    giya mase nm gaththa gehuwe nm ne :rolleyes::rolleyes::rolleyes: