Online English class help

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මට online English class (spoken/grammar/writing)ඒකක් ඕනේ කරලා තියනවා FB එකේනම් ඕනේ තරම් තියනවා recommended කරන්න පුළුවන් තැනක් හෝ කෙනෙක් ඉන්නවද
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මට online English class (spoken/grammar/writing)ඒකක් ඕනේ කරලා තියනවා FB එකේනම් ඕනේ තරම් තියනවා recommended කරන්න පුළුවන් තැනක් හෝ කෙනෙක් ඉන්නවද

    budget eka kyda bn oyage
     
    • Like
    Reactions: kinkon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර ටෝක් වත් සුද්දා එකේ ඇන්ටි කෙනෙක් ඉන්නවා පුලුවන්නං ඉගෙනගනිං🤣🤣 සුදුදෝ බයකරන්න පුලුවන් ඒ අම්මන්ඩිගෙන් ඉගෙනගත්තොත්🤣
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113


    me buwa hodai wage. sakwithi nam wadak na ban uta english katha karannath bahe
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Tony Senevirathne

    186313923_2961319007490778_3962430611327011854_n.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    [ Photo ]
    🏆භාෂා විශේෂඥයන්ගෙන් ඉගෙනගන්න 🏆
    01/02 ශ්‍රේණි සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ ඉංග්‍රීසි පුහුණුව. සෑම බදාදාම සවස 04:30-06:30 පැවැත්වේ.
    ඔබ මෙතෙක් සම්බන්ධ නොවූයේ නම් අදම සම්බන්ධ වෙන්න .
    👇👇👇👇👇👇👇
    Language Campus is inviting you to a scheduled Zoom meeting.

    Topic: 01 සහ 02 ශ්‍රේණි සඳහා නොමිලේ ඉංග්‍රීසි පුහුණුව. සෑම බදාදා 4:30-6:30 පැවැත්වේ. යහළුවන් අතර share කරන්න.සෑම සතියකටම link එක වලංගුය



    01/02/03 නොමිලේ දමිළ භාෂා පුහුණුව 😍🏆🥇, [11/24/2021 7:08 PM]
    [ Photo ]
    වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි ,
    ඔයා විවේකීව ඉන්න හැන්දෑවට
    දවසකට එක ව්‍යාකරණ පාඩමක් සහ spoken pattern ( කතාකිරීමේ රටාවක් ) බැගින් නිවසේ සිටම ඉගෙනගන්න සහ පුහුණු වන්න වටිනා අවස්ථාවක්
    DON'T Miss This Chance
    ඔබත් නොපමාව ටෙලිග්‍රෑම් කන්ඩායමට එකතුවන්න
    Language Campus 🇱🇰
    භාෂා විශේෂඥයන්ගෙන් ඉගෙනගන්න.
    👇👇👇👇👇👇👇
    https://t.me/joinchat/T2IGRdfPqKIzMTg1

    වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි ,
    ඔයා විවේකීව ඉන්න හැන්දෑවට
    දවසකට එක ව්‍යාකරණ පාඩමක් සහ spoken pattern ( කතාකිරීමේ රටාවක් ) බැගින් නිවසේ සිටම ඉගෙනගන්න සහ පුහුණු වන්න වටිනා අවස්ථාවක්
    DON'T Miss This Chance
    ඔබත් නොපමාව ටෙලිග්‍රෑම් කන්ඩායමට එකතුවන්න
    Language Campus 🇱🇰
    භාෂා විශේෂඥයන්ගෙන් ඉගෙනගන්න.
    👇👇👇👇👇👇👇
    https://t.me/joinchat/T2IGRdfPqKIzMTg1