online game ගහන අයටයි

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    මේ site එක ගැන සමහරක් විට උඹල දන්නවත් ඇති , දන්නේ නැති අයට මෙන්න site එක http://armorgames.com/ මේකේ ඕන game එකක් තියනවා හැබැයි ඉතින් පුරුද්දට ගහන්න නෙමෙයි ඔය ඉඳල හිටලා කම්මැලි හිතුනම ගහන්න හොඳ games තියෙන්නේ , ඕන machine එකක වැඩ කරනා games තියෙන නිසා reqiurements ගැන දුක් වෙන්න ඕනේ නෑ.


    මේ එකේ තියන සිරා games

    Raze 2
    raze-2-game.jpg


    Shell Shock Live මේක ෆුල් අතල් multiplayer game එකක්
    Shell-Shock-Live_1.jpg


    Crush the Castle 2
    crush-the-castle-2-01.jpg


    Sonny 2
    Sonny_2.jpg


    Exit Path 2 මේකත් multiplayer game එකක්
    screen-shot-2011-08-05-at-122114-pm-450x224.png


    මේකේ free account එකක් හදාගෙනම ගහන්න games save වෙන්න


    හොඳ නම් rep හරි අඩුම ගානෙ bump එකක්වත් දෙන්න