නිකන් ඉන්න වෙලාවට ආතල් එකට Online Game පාරක් ගහන්න කැමති අයට මෙන්න Call Of Duty 4 Modern Warfare. Servers දෙකක් තියනවා. මම Description එකේ දාලා තියනවා. Game ඒකනන් තාම Upload කරගන්න බැරි උනා. ඕන අය ඉන්නවනන් කියන්න Link එක දාන්නන්.
Game එක එච්චර ගහලා පුරුදු නැති කට්ටිය 45 පටන් ගන්න IP එක තියන Server එකට ලොග් වෙන්න.
Download Link එක Description එකේ දාලා තියනවා.
Game එක එච්චර ගහලා පුරුදු නැති කට්ටිය 45 පටන් ගන්න IP එක තියන Server එකට ලොග් වෙන්න.
Download Link එක Description එකේ දාලා තියනවා.
Last edited: