Online JOBS..

getitfree

Member
Nov 25, 2011
271
108
0
මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම Fiverr.com ගැන..

බලපු නැති අය මෙතනින් බලන්න..

මෙන්න තවත් ඒ වගේ එකක්, GIGBUCKS,
මේකේ 5$ ඉදන් 50$ වෙනකම් ජොබ් තියනව.
Internet marketing කරන අයටත් වැදගත් වෙයි , මොකද මේකේ 10000 Visitors වගේ දෙන ජොබ් තියනව..
ට්‍රයි කරල බලන්න..





GIGBUCKS.COM


මේක මගේ Referral ලින්ක් එකක් එහෙම නෙවේ, මේවගේ Referral නැහැ ..:P
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    Meewaye thiyana ewa tikaka amuthyie... :(
    microworkers wage ewa danne nadda.... :D
    any way tnx :D :D