Online Life ---->>

Łűɱíņã™

Active member
  • Feb 2, 2013
    94
    38
    28
    Online Life ---->> :love:

    Girl said:
    Dad, I'm in love with a boy who is far away from me. I am in India and he lives in Alaska. We met on a dating website, became friends on facebook, had long chats on whatsapp, he proposed to me on skype, and now we've had 2 months of relationship through Viber. I need your blessings and good wishes, daddy.

    Dad said: Wow! Really!! Then get married on twitter, have fun on tango. Buy your kids on e-bay, receive them through gmail. And if you are fed up with your husband...sell him on Amazon.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol:

    සිංහලෙන් කිව්වම මෙහෙමයිලු. පොඩ්ඩක් වෙනස් කළාලු.:P

    හරියට බැලුවම ඔන්ලයින් ආදරය.:D

    ලංකාවේ කෙල්ලෙක් කියල කියමුකො. :shocked:

    තාත්තෙ මම කොල්ලෙක්ට ආදරෙයි. ඒත් එයා ගොඩක් දුර ඉන්නෙ. එයා ඇලස්කාවේ. අපි හමබුනේ ඩේටින් වෙබ් සයිට් එකක. ඊට පස්සෙ අපි ෆේස්බුක් එකේ යාළුවො උනා. :shocked:
    අපි චැට් කලේ වට්සැප් එකෙන්.:P එයා මට වචනෙ දුන්නේ ස්කයිප් එකෙන් දැන් අපි මාස දෙකක ඉඳන් ආදරේ කරනවා වයිබර් එකෙන්. :eek::shocked: තාත්තෙ මට ඔයාගේ කැමැත්තයි ආශිර්වාදෙයි ඕනෙ.:cool:

    තාත්තා ඉඳගෙන මෙහෙම කියනවලු.

    අෆ්ෆටසිරි. නෑ... පිස්සු නෙහ්. :lol::lol: එහෙනං තොපි කසාද බැඳපල්ල ටවිට්ර් එකෙන්. අරක ටැංගෝ එකෙන් කොරපල්ලා. ළමයි ඊබේ එකෙන් ගනිල්ලා. ළමයි ටික ජීමේල් එකට ගෙන්න ගනිල්ලා. උඹට මිනිහව එපා උනොත් ඇමසන් එකේ විකුනපන්.:baffled:
     
    Łűɱíņã™

    Active member
  • Feb 2, 2013
    94
    38
    28

    :):cool:
    11.gif
     
    Łűɱíņã™

    Active member
  • Feb 2, 2013
    94
    38
    28
    යාළුවා;15622749 said:

    :yes:;)