මට 1000කට වඩා එක සැරේ සම්බන්ධ කරගෙන online meeting එකක් තියන්න උවමනා වෙලා තියනවා. මේකට වඩාත් හොද softwareඑක මොකක් ද? ලංකාව පුරාම බ්‍රාන්ච් තියනවා.ඒ නිසා හැම කෙනෙක්වම සම්බන්ධ කරගන්න ඕනි. සිග්නල් අවුලක් නැති, learn & work Data package එකකින් වැඩ කරන එකක් නම් වඩාත් හොදයි.
Zoom එකේ ලිමිට් තියනවනේ. MS team , Google meeting appවලටත් ලිමිට් තියනවද? නැත්නම් ඒවා Free ද? පාවිච්චි කරන අය උපදෙසක් දෙන්න.
Education වැඩකට නෙමෙයි, business meeting වැඩසදහයි පාවිච්චි කරන්නෙ. මගදි disable වෙන්නෙ නැති එකක් නම් වඩාත් හොදයි.