Online Money සහ ආර්ථිකය ???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    5. ona kenekuta $ account ekak danna puluwan. bank ekata gihin kiyanna RFC account ekak danna kiyala commercial bank eke nag initinal deposit eka $ 100 eka one week athulatha online trasfer kalama hari

    ගොඩක් තෑන්ක්ස්... :)

    Bank eke $ reserve eka wadi wenawa. ( ethakota lankawe $ reserve eka wadi wenawa )
    exchange rate eka wenas wenna eka balapanawa. hama currency ekakatama ehemai

    more https://en.wikipedia.org/wiki/Foreign-exchange_reserves

    ගොඩක් තෑන්ක්ස්... :)
    Exchange Rates අඩු වුනොත් තමයි ප්‍රශ්නෙ නේද? :confused:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    5. NRFC/RFC එකවුන්ට් එකක් හැදුවත් සල්ලි ගනිද්දි රුපියල් වලට මාරු වෙලා තමයි එන්නෙ.

    :no::no::no::no:අපිට ගිණුම ආරම්බ කරල තියෙන මුදල් එකකයෙන්ම ගන්න පුළුවන්. මට කවදාවත් රුපියල් වලින් දීල නෑ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අලුත් ක්‍රමේ විදියට ටැක්ස් ගහනවලු නේද බං,

    මම බෑන්ක් එකෙන් ඕක අහල බැලුව එහේ අයත් දන්නෙ නෑ, කොහොම හරි ඔය සීන් එක නිසා මාත් බොහොම පරිස්සමෙන් සල්ලි ගෙන්නන්නෙ බං, මාසෙට පොඩි ලිමිට් එකක් තියාගෙන, මුංට දැන් ආදායම නැති නිසා කොහොම හරි බදු වලින් ගෙනියන්න හදන්නෙ බං,

    හරිම විදියට ගත්තොත් විදේශ විනිමය සම්පූර්ණයෙන්ම ටැක්ස් වලින් නිදහස් කරන්න ඕන, ඒ විතරක් නෙමෙයි එයාලට ගොඩක් රජයෙන් සලකන්න ඕන, වාහනයක් ගෙන්නද්දි හරි නම් බදු සහන දෙන්න ඕන(මොකද රට ඉඳන් ගෙනාපු සල්ලි වලින් වාහනයක් ගන්නව කියන්නෙ ඒක රටට කිසිම පාඩුවක් නෑ- ඇත්තටම බදු ගහන්න ඕන නැති දෙයක්), එයාල ගැන රජයෙන් ලොකු සැලකිල්ලක් දක්වන්න ඕන මොකද රටේ ආර්ථිකය තියෙන්නෙ විදේශ විනිමය නිසා හින්ද, තව Remittance ගේන කම්පැනි වලට සහන දෙන්න ඕන, ඒව ආරම්භ කරන්න ණය දෙන්න ඕන. මේ දෙවල් රජයෙන් වෙන්නෙ නැති නිසා තමයි බං Freelance කරන්න වැඩිය කට්ටිය නැඹුරු වෙන්නෙ නැත්තෙ
    :yes: surangana kathawak wage :eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගොඩක් තෑන්ක්ස්... :)

    ගොඩක් තෑන්ක්ස්... :)
    Exchange Rates අඩු වුනොත් තමයි ප්‍රශ්නෙ නේද? :confused:

    na ban un owa wena wena than wala invest karala thiyenne, unta eken kohomath interest ekak enawa. anika currency sell karalath sahenna hoyanawa loss ekak wenna nam dollar eka 100/- tawath bahinna oni, itin ehema wen nane.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඒත් හරියට බැලුවොත් ඇත්තටම බැංකුවක ස්ථාවර තැන්පතු දාන එක ඵලදායී ආයෝජනයක් ද?

    තමන්ට වෙන business එකකට ආයෝජනය කරන්න දෙයක් නැත්නම් විතරක් හොදයි....නැත්නම් පාඩුයි...

    තමන්ගේම business එකකට සල්ලි දාපු කෙනෙක් දන්නවා ඒ සල්ලි වල රස ......එක fixed deposit එකක් දාල ගන්න බ...

    නමුත් business කරන කෙනෙක්ට උනත් plan B විදියට fixed deposit එකක් දැම්මට ප්‍රශ්නයක් න...

    එතකොට තමන්ගේම නිර්මාණයක් කරල ඒක මාකට් කරන්න වගේ දෙයක් උනත් කරන්න බැරි නෑනේද?

    පුළුවන්....මගෙත් product එකක් තියෙනවා....:)

    ඒ වගේම කෙනෙක්ට තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරල මේ වැඩේ කරගෙන ගියොත් ප්‍රතිලාභයක් තියේවිද?
    නැත්නම් ඊට වඩා ඉහල ව්‍යාපාර ක්‍රමවේදයකට ටිකක් වැඩි වියදමක් කරල යන එක හොඳ ආයෝජනයක් වේවිද?

    මම මේ පහල ප්‍රශ්න අද කාලෝචිත තත්වය ගැන හිතලයි අහන්නෙ මචං.... ෆ්‍රී ලාන්සිං වගේම විදේශ රැකියා කරන අය දෙගොල්ලොන්ටම පොදුවේ ප්‍රශ්න ටිකක් මචං.

    ඇත්තටම ෆ්‍රී ලාන්සිං බැහැල හරියට දැනගෙන කරනව නම් සුරක්ෂිතයි. නමුත් මේ රටේ අර කිව්ව වගේ බොරු ප්‍රතිපත්ති, යල් පැන ගිය මත තියෙන අය එක්ක වැඩ කරන්න ගියාම සමහර වෙලාවට එපා වෙනව.

    ඇත්තටම කිව්වොත්, මම ටිකක් දන්න කෙනෙක් ඉන්නව එයා ජොබ් එකක් කරන්නෙ නැහැ ගෙදර ඉඳන් තමයි වැඩ කරනව කිව්වෙ. බැඳල ලමයිනුත් ඉන්නව. පොඩි වාහනයකුත් තියෙනව. ගෙදරත් හොඳට තියෙනව. එයා කිව්වෙ නම් "අනිත් මිනිස්සු මේ ෆ්‍රී ලාන්සිං කරන එක පිළිගන් නැහැ කියන කතා අහන්න යන්න එපා කියල. ලෝකෙ ගොඩක් දියුණුයි. හරි විදිහට සල්ලි හොයන්න කරන රස්සා විදි දැන් ඕනෙ තරම් තියෙනව මිනිස්සු දන් නැතිව කියන කතා ඕව" කියල.

    උඹ කිව්වනෙ ණය ගන්න උනත් බැරි නෑ කියල. නමුත් අපි හිතමු ගෙදර රෙපෙයාර් එකක් කරගන්න වැඩිපුර මුදලක් ඕනෙ ණයක් හරි ගන්න. එතකොට ණයක් ගන්නම වෙනව නම් ඒවාට විකල්ප ක්‍රමවේද තියෙනවද?
    අපි හිතමු මැරි කලා කියල. ළමයි ඉන්න කාලෙකදි, ළමයින් ඉස්කෝලෙකට දාන්න ගියොත්, රැකියාවේ ස්වභාවය යන කරුණු වලදි ගැටළු ඒවිද?
    වාහනයක් Finance කරල ගන්න ගියාම සෑහෙන්න ආදායම ගැන ප්‍රශ්න එනවනෙ. එ්වගේ තත්වයකදි කොහොම බලපෑමක් තියේවිද?

    අපිට හැමෝම කියන දේවල් වලට ඇහුන්කන් දෙන්න ගියොත් වෙන්නේ අර බුරුවා සහ ගැනියි මිනිහටයි උන දේ...

    මිනිහෙක් වයසින් වැඩි උන...කියලවත් ....අද්යාපන සහතික ප්‍රමාණය වැඩි උන කියලවත්...doctor කෙනෙක් මහාචාර්යවරෙක් උන පලියටවත් ඒ පුද්ගලයා කියන දේ හැම විටම හරි වෙන්නේ න....

    උගත් කම සහ IQ එක කියන්නේ දෙකක්....

    හැමෝම කියන දේ හොදට අහගෙන ඉදල තමන්ට හොද දේ මොකක්ද නරක දේ මොකක්ද කියල තේරුම් අරන් වැඩ කරන්න....

    ----------------------------------------------------------------------------------------------------------------

    එහෙම අය වැඩියෙන් ඉන්නකොට මේක පිළිගන්නැති බවක් තාමත් තියෙනව නේද?

    - Who Care -

    (ගොඩක් අය කියන්නෙ උඹට ඔහොම වැඩි කල් යන්න වෙන්නෙ නෑ. උඹට ණයක්වත් ගන්න පුළුවන් ද ඔහොම කරල? මැරි කරන්නවත් පුළුවන්ද රස්සාව පැහැදිලි කරල දෙන්නෙ කොහොමද? කියල.)

    මෙලෝ හසරක් නොදන්නා අපතයන්ගේ උපදෙස් /.....
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ------------------------------------------------------------------------------

    උබ තනි පුද්ගල වියපරයක් හරි pvt ltd එකක් හරි රෙගිස්ටෙර් කරපන්...IT / Service company කියල....එකට current acc එකක් open කරන්න....

    ඊට පස්සේ අර උබට freelancing වලින් එන මුදල් current acc එකට දාන්න....current acc එකකට හැම මාසෙම bank statement එකක් එවනවා....

    creadit card එකක් ගන්න ඕනෙනම් මාස හයක bank statement සහ br එකේ copy එකක් දුන්නම credit card ගතකි.....

    loan ගන්නත් bank statement පෙන්නන්න....loan ගතහැකි ගේමක් නැතුව....ඊට පස්සේ current acc එකෙන්ම පුළුවන් standing order එකක් යවන්න loan එක ගෙවන්න හැම මාසෙම...

    ඊට පස්සේ ඔයා හම්බ කරන සල්ලි වලින් මොකක් හරි property එකක් ගන්නවානම්...එක mortgage කරලා....od (ණයක්)ගතකි හදිසියකට ....bank එකෙන්....

    car එකක් ගන්න ඕනෙනම්....එත් ප්‍රශ්නයක් න....එක්කෝ leasing යතකි....එහෙමත් නැත්නම් OD කියන විදියට ගතකි...

    OD ගියාම තමන්ට සල්ලි නැති අමාරුම අවස්ථාවකදී ...පොලිය විතරක් ගෙවලා car එක උස්සන්නේ නැතුව තිය ගතකි...ඒවගේම තමන්ට කැමති ගානක් දන්නා පුළුවන් සල්ලි තියෙනවනම්....සල්ලි දාන්න දන්නා...පොලිය අඩු වෙලා යනවා...(හීන වන ශේෂය...) (commercial creadit දැම්මේ...)

    8 - 5 ජොබ් කරන යට මේ od ක්‍රමය හරියන්නේ න....(පාඩුයි...)

    ස්ථාවරත්වය ගැන කියනවනම්....

    ඔයා online freelancing කරන කෙනෙක් නම් ලංකාවේ local company / business එකක් open කරන්න.....ඒ ලැබෙන සල්ලි ඉන්වෙස්ට් කරලා....

    උදා- ඔය fiverr වල graphics කරන කෙනෙක්නම් , තමන්ගේම town එකේ හෝ ආසන්නම තැනක....ප්රින්ටින්ග් / designing ෂොප් එකක් දාන්න ...

    එතකොට තමන්ට fivver projects ටිකත් එතනම ඉදන් කරන්න පුළුවන් ....කව්රු හරි client කෙනෙක් අවොත් එයාගේ වැඩෙත් කරලා දෙන්න පුළුවන්...

    tution sir ලගේ...වැඩ ..banner poster ...බ්ලා බ්ලා ....එතකොට තමන්ට fivver එක ලංකාවට ban කරත් ප්‍රශ්නයක් නැ ....තමන්ගේ local business එක තියෙන නිසා...​
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    machan laksha 5ta adu within 1 year wage settle karanna loan ekak dagannath mewa oneda? man 8 years wage combank ekka thama inne. ungen ahuwa. awlak na kiwwa over 1 lak income ekak tiyena nisa guarantors la oneth na kiwwa. but salli ena widiha prove karanna docs tiyenawa nam genna kiwwa. invoices, transaction history, company ekka tiyena agreement wage. oya dewal nam denna puluwan. wena monada denna puluwan?

    podi hadissiyakata :rofl:

    (ps: car eka lease karanna puluwan kiwwa but ekata yana eka gon kamak ita wada lesi personal ekak ganna beluwe)

    edit: combank eke mama kalin fixed deposits dala tibe. :rolleyes:
     
    Last edited:

    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ

    මචන් මටත් පොඩි ප්‍රස්නයක් තියෙනවා , loan හෝ leasing එකක් ගන්න ඕනෙනම් ,මාස 6 ක විතර bank statement පෙන්නන්න නම් . ඒ මාස 6 ඇතුලත account එකට ආව සල්ලි අරගන්නේ නැතුව account එකේම තියලා තිබුනොත්ද loan හෝ leasing එක දෙන්නේ ,

    මාස 6 ක විතර තිස්සේ සල්ලි ඇවිත් ඒ සල්ලි සේරම අපි account එකෙන් අරගෙනනම් , loan හෝ leasing එකට ඉල්ලුම් කරන්න බැරිද ?
     
    mage account eke denata salli tiyenawa but magen illiwa documents wagayak income prove karanna uda comment eka balapan
     
    වෙන දේවල් නම් නැ මචන්....ඔය කියපුවම තමයි ..ඉතින් තියෙන්නේ....උබට br එකක් නැද්ද?...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mage account eke denata salli tiyenawa but magen illiwa documents wagayak income prove karanna uda comment eka balapan

    com bank hari yan na bn. un loan den na freelance karana unta,

    un unge service uparima denne selected customer base ekakata ( doctors / engineers ) wage , man loan ekak apply karanna giya un ahanawa degree thiyenawada kiyala :lol: , income proof unta wadak na. NRFC open karanna giyama work karana thana address illanawa :lol:

    hodama de wena bank ekak try karana eka, seylan, ndb, dfcc wage.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    com bank hari yan na bn. un loan den na freelance karana unta,

    un unge service uparima denne selected customer base ekakata ( doctors / engineers ) wage , man loan ekak apply karanna giya un ahanawa degree thiyenawada kiyala :lol: , income proof unta wadak na. NRFC open karanna giyama work karana thana address illanawa :lol:

    hodama de wena bank ekak try karana eka, seylan, ndb, dfcc wage.

    What the fuck ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් මටත් පොඩි ප්‍රස්නයක් තියෙනවා , loan හෝ leasing එකක් ගන්න ඕනෙනම් ,මාස 6 ක විතර bank statement පෙන්නන්න නම් . ඒ මාස 6 ඇතුලත account එකට ආව සල්ලි අරගන්නේ නැතුව account එකේම තියලා තිබුනොත්ද loan හෝ leasing එක දෙන්නේ ,

    මාස 6 ක විතර තිස්සේ සල්ලි ඇවිත් ඒ සල්ලි සේරම අපි account එකෙන් අරගෙනනම් , loan හෝ leasing එකට ඉල්ලුම් කරන්න බැරිද ?

    මට commonly ඕකට answer එකක් දෙන්න බ....(finance company එකෙන් එකට උන්ගේ requirenment වෙනස් වෙන නිසා...)

    අපේ නම්....සමහර මාස වල ලක්ෂ 5ක චෙක් deposite කරලා අන්තිමට ඉතුරු වෙන්නේ 8000 ක් වගේ ..තවත් මාස වල ලක්ස 3ක් deposite වෙලා ලක්ෂයක් ඉතුරු වෙලා....

    තවත් සමහර මාස වල od ත් ගිහින්...රින ....

    දැනටනම් අවුලක් වෙලා න....අපිට lb එකෙන් leasing දෙන්නේං කිව්වා...එත් අපිට od යන්න ඕනේ නිසා commercial credit දැම්මේ...(දන්නා කියන අයය කෙනෙක් හිටිය....පොර හැම දේම කරලා දුන්න....valuation එකයි...ඉතුරු ඔක්කොම ටික....අපි ගිහින් sign කරපු එක විතරයි කරේ...)​
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    com bank hari yan na bn. un loan den na freelance karana unta,

    un unge service uparima denne selected customer base ekakata ( doctors / engineers ) wage , man loan ekak apply karanna giya un ahanawa degree thiyenawada kiyala :lol: , income proof unta wadak na. NRFC open karanna giyama work karana thana address illanawa :lol:

    hodama de wena bank ekak try karana eka, seylan, ndb, dfcc wage.

    kalin car ekata madi wela man ahuwa first time ba kiwwa. mata yaka negga itapasse man kiwwa awrudu 7 witara oyalage bank ekat ekka deal karala adugane loan ekak ganna beri nam wedak tiyenawa da kiyala.

    itapasse thama account eka beluwe. balala kiwwa 11% poliyata arrange karala dennam kiyala.

    but mama eka gatte na. wena company ekakin man karagatta mama giye sign karanna witarai :yes:

    den mata podi loan ekak one wela tiyenawa mage wedding ekata laksha 2i madi. anik okkoma man lankawata adde combank ekenmai awruddak athulatha.

    oya 2 hoyanna tharam mata kalayak na den. ekai man loan ekakata yanne. car ekata lease ekak dala denna puluwan kiwwa awlak nethuwa. eth mata balanna one personal ekak. meeta wada man naya neti nisa wedimen mata laksha 5 awath oka settle karanna puluwan nisa.

    documents aran yanawa balanna. mama denata weda karanne German client kenek ekka. ugen ganna berida uge company eke weda kiyala mokak hari. attatama porath ekka thama man inne long term.

    wena bank ekata yanawa nam combank eke statements da one?

    වෙන දේවල් නම් නැ මචන්....ඔය කියපුවම තමයි ..ඉතින් තියෙන්නේ....උබට br එකක් නැද්ද?...

    man wediya bank wala ewa danne na ban me mage first loan eka.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    machan laksha 5ta adu within 1 year wage settle karanna loan ekak dagannath mewa oneda? man 8 years wage combank ekka thama inne. ungen ahuwa. awlak na kiwwa over 1 lak income ekak tiyena nisa guarantors la oneth na kiwwa. but salli ena widiha prove karanna docs tiyenawa nam genna kiwwa. invoices, transaction history, company ekka tiyena agreement wage. oya dewal nam denna puluwan. wena monada denna puluwan?

    podi hadissiyakata :rofl:

    (ps: car eka lease karanna puluwan kiwwa but ekata yana eka gon kamak ita wada lesi personal ekak ganna beluwe)

    edit: combank eke mama kalin fixed deposits dala tibe. :rolleyes:

    kolla marry karanna wage yanne :P

    uba ehenam dawasak math ekka aragannath awe ube account eka balala combank un loan ekak dennam kiwwa, freelance kara kiyala awlak une na kiyala.

    aththatama loan ekak ganna yaddi thamai ban oya prashna enne. nathuwa nikan bankuwe ekekgen ahuwama kiyanne "ha dennam" kiyala :rofl:

    btw fixed deposit thiyenawanam, deposit eken 90% wenakan loan ekak widiyata ganna puluwan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    kolla marry karanna wage yanne :P

    uba ehenam dawasak math ekka aragannath awe ube account eka balala combank un loan ekak dennam kiwwa, freelance kara kiyala awlak une na kiyala.

    aththatama loan ekak ganna yaddi thamai ban oya prashna enne. nathuwa nikan bankuwe ekekgen ahuwama kiyanne "ha dennam" kiyala :rofl:

    btw fixed deposit thiyenawanam, deposit eken 90% wenakan loan ekak widiyata ganna puluwan

    nah ban. kalin mage wahane tiyena nisa un ha kiwwa. unta eke awlak na.

    denuth ba kiwwe na. over 1 lak income ekak nisa guarantors la oneth na kiwwa. invoice, transaction, agreement wage wa aran enna kiyala kiwwe.

    mage wage wayasa kollek hitiye. pora kiyanne salli bank ekata wetenawa eke awlak na. eth prove karanna documents :rofl:

    poli nethuwa denna yaluwo innawa ban eth man kemati na antimata owa kelawara wenne yaluwoth neti karagena. ekai loan ekakata bahinna yanne :dull:

    ps: den mata ayeth car eka lease karoth una aniwa denawa. me documents walata amatarawa monada denna puluwan kiyala man beluwe. man thama danne na dei da nedda kiyala. neti unoth nam ithin wena bank ekak select karagannawa.
     
    Vehicle lease wage newei ban personal loans awata giyata denna ba, specially banks walin high risk unknown income sources walatata loan dunnoth long term un loss wei. Kokatath documents deela balapan.

    Ubata lesima wede finance company ekakin ganneka thamai. Guarantors la dennek or ekkenek ona wenawa.
     
    • Like
    Reactions: Lakshan-Seram

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    wena bank ekata yanawa nam combank eke statements da one?

    man wediya bank wala ewa danne na ban me mage first loan eka.

    උබට br එකක් තිබ්බනම් හෙට උදේට උනත් ලක්ෂ 2ක අතේ මචන්...කාගෙවත් gas බලන්න ඕනේ නැ ...මොන document එකක් වත් ඕනේ න...(අපි නම්...call කරා කියනවා...chequ එකක් යන්න තියෙනවා...od එකක් දාන්න කියල...)
    (මම නම් hnb ...මල්ලි hnb - සම්පත් )

    දැන්වත් br එකක් හදාගනින්....පසු කලෙකදී ඕනේ වෙයි...:yes::yes:
     
    • Like
    Reactions: Lakshan-Seram