මචෝ... උඹේ කියපු දේවල් ටිකත් සෑහෙන්න helpful. ගොඩක් තෑන්ක්ස්...

REP +++

5. ona kenekuta $ account ekak danna puluwan. bank ekata gihin kiyanna RFC account ekak danna kiyala commercial bank eke nag initinal deposit eka $ 100 eka one week athulatha online trasfer kalama hari

Bank eke $ reserve eka wadi wenawa. ( ethakota lankawe $ reserve eka wadi wenawa )
exchange rate eka wenas wenna eka balapanawa. hama currency ekakatama ehemai
more https://en.wikipedia.org/wiki/Foreign-exchange_reserves

5. NRFC/RFC එකවුන්ට් එකක් හැදුවත් සල්ලි ගනිද්දි රුපියල් වලට මාරු වෙලා තමයි එන්නෙ.

අපිට ගිණුම ආරම්බ කරල තියෙන මුදල් එකකයෙන්ම ගන්න පුළුවන්. මට කවදාවත් රුපියල් වලින් දීල නෑ අලුත් ක්‍රමේ විදියට ටැක්ස් ගහනවලු නේද බං,
මම බෑන්ක් එකෙන් ඕක අහල බැලුව එහේ අයත් දන්නෙ නෑ, කොහොම හරි ඔය සීන් එක නිසා මාත් බොහොම පරිස්සමෙන් සල්ලි ගෙන්නන්නෙ බං, මාසෙට පොඩි ලිමිට් එකක් තියාගෙන, මුංට දැන් ආදායම නැති නිසා කොහොම හරි බදු වලින් ගෙනියන්න හදන්නෙ බං,
හරිම විදියට ගත්තොත් විදේශ විනිමය සම්පූර්ණයෙන්ම ටැක්ස් වලින් නිදහස් කරන්න ඕන, ඒ විතරක් නෙමෙයි එයාලට ගොඩක් රජයෙන් සලකන්න ඕන, වාහනයක් ගෙන්නද්දි හරි නම් බදු සහන දෙන්න ඕන(මොකද රට ඉඳන් ගෙනාපු සල්ලි වලින් වාහනයක් ගන්නව කියන්නෙ ඒක රටට කිසිම පාඩුවක් නෑ- ඇත්තටම බදු ගහන්න ඕන නැති දෙයක්), එයාල ගැන රජයෙන් ලොකු සැලකිල්ලක් දක්වන්න ඕන මොකද රටේ ආර්ථිකය තියෙන්නෙ විදේශ විනිමය නිසා හින්ද, තව Remittance ගේන කම්පැනි වලට සහන දෙන්න ඕන, ඒව ආරම්භ කරන්න ණය දෙන්න ඕන. මේ දෙවල් රජයෙන් වෙන්නෙ නැති නිසා තමයි බං Freelance කරන්න වැඩිය කට්ටිය නැඹුරු වෙන්නෙ නැත්තෙ
surangana kathawak wage 
ගොඩක් තෑන්ක්ස්...
ගොඩක් තෑන්ක්ස්...
Exchange Rates අඩු වුනොත් තමයි ප්‍රශ්නෙ නේද?![]()
ඒත් හරියට බැලුවොත් ඇත්තටම බැංකුවක ස්ථාවර තැන්පතු දාන එක ඵලදායී ආයෝජනයක් ද?
එතකොට තමන්ගේම නිර්මාණයක් කරල ඒක මාකට් කරන්න වගේ දෙයක් උනත් කරන්න බැරි නෑනේද?

ඒ වගේම කෙනෙක්ට තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරල මේ වැඩේ කරගෙන ගියොත් ප්‍රතිලාභයක් තියේවිද?
නැත්නම් ඊට වඩා ඉහල ව්‍යාපාර ක්‍රමවේදයකට ටිකක් වැඩි වියදමක් කරල යන එක හොඳ ආයෝජනයක් වේවිද?
මම මේ පහල ප්‍රශ්න අද කාලෝචිත තත්වය ගැන හිතලයි අහන්නෙ මචං.... ෆ්‍රී ලාන්සිං වගේම විදේශ රැකියා කරන අය දෙගොල්ලොන්ටම පොදුවේ ප්‍රශ්න ටිකක් මචං.
ඇත්තටම ෆ්‍රී ලාන්සිං බැහැල හරියට දැනගෙන කරනව නම් සුරක්ෂිතයි. නමුත් මේ රටේ අර කිව්ව වගේ බොරු ප්‍රතිපත්ති, යල් පැන ගිය මත තියෙන අය එක්ක වැඩ කරන්න ගියාම සමහර වෙලාවට එපා වෙනව.
ඇත්තටම කිව්වොත්, මම ටිකක් දන්න කෙනෙක් ඉන්නව එයා ජොබ් එකක් කරන්නෙ නැහැ ගෙදර ඉඳන් තමයි වැඩ කරනව කිව්වෙ. බැඳල ලමයිනුත් ඉන්නව. පොඩි වාහනයකුත් තියෙනව. ගෙදරත් හොඳට තියෙනව. එයා කිව්වෙ නම් "අනිත් මිනිස්සු මේ ෆ්‍රී ලාන්සිං කරන එක පිළිගන් නැහැ කියන කතා අහන්න යන්න එපා කියල. ලෝකෙ ගොඩක් දියුණුයි. හරි විදිහට සල්ලි හොයන්න කරන රස්සා විදි දැන් ඕනෙ තරම් තියෙනව මිනිස්සු දන් නැතිව කියන කතා ඕව" කියල.
උඹ කිව්වනෙ ණය ගන්න උනත් බැරි නෑ කියල. නමුත් අපි හිතමු ගෙදර රෙපෙයාර් එකක් කරගන්න වැඩිපුර මුදලක් ඕනෙ ණයක් හරි ගන්න. එතකොට ණයක් ගන්නම වෙනව නම් ඒවාට විකල්ප ක්‍රමවේද තියෙනවද?
අපි හිතමු මැරි කලා කියල. ළමයි ඉන්න කාලෙකදි, ළමයින් ඉස්කෝලෙකට දාන්න ගියොත්, රැකියාවේ ස්වභාවය යන කරුණු වලදි ගැටළු ඒවිද?
වාහනයක් Finance කරල ගන්න ගියාම සෑහෙන්න ආදායම ගැන ප්‍රශ්න එනවනෙ. එ්වගේ තත්වයකදි කොහොම බලපෑමක් තියේවිද?
එහෙම අය වැඩියෙන් ඉන්නකොට මේක පිළිගන්නැති බවක් තාමත් තියෙනව නේද?
(ගොඩක් අය කියන්නෙ උඹට ඔහොම වැඩි කල් යන්න වෙන්නෙ නෑ. උඹට ණයක්වත් ගන්න පුළුවන් ද ඔහොම කරල? මැරි කරන්නවත් පුළුවන්ද රස්සාව පැහැදිලි කරල දෙන්නෙ කොහොමද? කියල.)
------------------------------------------------------------------------------
උබ තනි පුද්ගල වියපරයක් හරි pvt ltd එකක් හරි රෙගිස්ටෙර් කරපන්...IT / Service company කියල....එකට current acc එකක් open කරන්න....
ඊට පස්සේ අර උබට freelancing වලින් එන මුදල් current acc එකට දාන්න....current acc එකකට හැම මාසෙම bank statement එකක් එවනවා....
creadit card එකක් ගන්න ඕනෙනම් මාස හයක bank statement සහ br එකේ copy එකක් දුන්නම credit card ගතකි.....
loan ගන්නත් bank statement පෙන්නන්න....loan ගතහැකි ගේමක් නැතුව....ඊට පස්සේ current acc එකෙන්ම පුළුවන් standing order එකක් යවන්න loan එක ගෙවන්න හැම මාසෙම...
ඊට පස්සේ ඔයා හම්බ කරන සල්ලි වලින් මොකක් හරි property එකක් ගන්නවානම්...එක mortgage කරලා....od (ණයක්)ගතකි හදිසියකට ....bank එකෙන්....
car එකක් ගන්න ඕනෙනම්....එත් ප්‍රශ්නයක් න....එක්කෝ leasing යතකි....එහෙමත් නැත්නම් OD කියන විදියට ගතකි...
OD ගියාම තමන්ට සල්ලි නැති අමාරුම අවස්ථාවකදී ...පොලිය විතරක් ගෙවලා car එක උස්සන්නේ නැතුව තිය ගතකි...ඒවගේම තමන්ට කැමති ගානක් දන්නා පුළුවන් සල්ලි තියෙනවනම්....සල්ලි දාන්න දන්නා...පොලිය අඩු වෙලා යනවා...(හීන වන ශේෂය...) (commercial creadit දැම්මේ...)
8 - 5 ජොබ් කරන යට මේ od ක්‍රමය හරියන්නේ න....(පාඩුයි...)
------------------------------------------------------------------------------
ස්ථාවරත්වය ගැන කියනවනම්....
ඔයා online freelancing කරන කෙනෙක් නම් ලංකාවේ local company / business එකක් open කරන්න.....ඒ ලැබෙන සල්ලි ඉන්වෙස්ට් කරලා....
උදා- ඔය fiverr වල graphics කරන කෙනෙක්නම් , තමන්ගේම town එකේ හෝ ආසන්නම තැනක....ප්‍රින්ටින්ග් / designing ෂොප් එකක් දාන්න ...
එතකොට තමන්ට fivver projects ටිකත් එතනම ඉදන් කරන්න පුළුවන් ....කව්රු හරි client කෙනෙක් අවොත් එයාගේ වැඩෙත් කරලා දෙන්න පුළුවන්...
tution sir ලගේ...වැඩ ..banner poster ...බ්ලා බ්ලා ....එතකොට තමන්ට fivver එක ලංකාවට ban කරත් ප්‍රශ්නයක් නැ ....තමන්ගේ local business එක තියෙන නිසා...

මචන් මටත් පොඩි ප්‍රස්නයක් තියෙනවා , loan හෝ leasing එකක් ගන්න ඕනෙනම් ,මාස 6 ක විතර bank statement පෙන්නන්න නම් . ඒ මාස 6 ඇතුලත account එකට ආව සල්ලි අරගන්නේ නැතුව account එකේම තියලා තිබුනොත්ද loan හෝ leasing එක දෙන්නේ ,
මාස 6 ක විතර තිස්සේ සල්ලි ඇවිත් ඒ සල්ලි සේරම අපි account එකෙන් අරගෙනනම් , loan හෝ leasing එකට ඉල්ලුම් කරන්න බැරිද ?
machan laksha 5ta adu within 1 year wage settle karanna loan ekak dagannath mewa oneda? man 8 years wage combank ekka thama inne. ungen ahuwa. awlak na kiwwa over 1 lak income ekak tiyena nisa guarantors la oneth na kiwwa. but salli ena widiha prove karanna docs tiyenawa nam genna kiwwa. invoices, transaction history, company ekka tiyena agreement wage. oya dewal nam denna puluwan. wena monada denna puluwan?
mage account eke denata salli tiyenawa but magen illiwa documents wagayak income prove karanna uda comment eka balapan
, income proof unta wadak na. NRFC open karanna giyama work karana thana address illanawa 
com bank hari yan na bn. un loan den na freelance karana unta,
un unge service uparima denne selected customer base ekakata ( doctors / engineers ) wage , man loan ekak apply karanna giya un ahanawa degree thiyenawada kiyala, income proof unta wadak na. NRFC open karanna giyama work karana thana address illanawa
hodama de wena bank ekak try karana eka, seylan, ndb, dfcc wage.
මචන් මටත් පොඩි ප්‍රස්නයක් තියෙනවා , loan හෝ leasing එකක් ගන්න ඕනෙනම් ,මාස 6 ක විතර bank statement පෙන්නන්න නම් . ඒ මාස 6 ඇතුලත account එකට ආව සල්ලි අරගන්නේ නැතුව account එකේම තියලා තිබුනොත්ද loan හෝ leasing එක දෙන්නේ ,
මාස 6 ක විතර තිස්සේ සල්ලි ඇවිත් ඒ සල්ලි සේරම අපි account එකෙන් අරගෙනනම් , loan හෝ leasing එකට ඉල්ලුම් කරන්න බැරිද ?
com bank hari yan na bn. un loan den na freelance karana unta,
un unge service uparima denne selected customer base ekakata ( doctors / engineers ) wage , man loan ekak apply karanna giya un ahanawa degree thiyenawada kiyala, income proof unta wadak na. NRFC open karanna giyama work karana thana address illanawa
hodama de wena bank ekak try karana eka, seylan, ndb, dfcc wage.

වෙන දේවල් නම් නැ මචන්....ඔය කියපුවම තමයි ..ඉතින් තියෙන්නේ....උබට br එකක් නැද්ද?...
machan laksha 5ta adu within 1 year wage settle karanna loan ekak dagannath mewa oneda? man 8 years wage combank ekka thama inne. ungen ahuwa. awlak na kiwwa over 1 lak income ekak tiyena nisa guarantors la oneth na kiwwa. but salli ena widiha prove karanna docs tiyenawa nam genna kiwwa. invoices, transaction history, company ekka tiyena agreement wage. oya dewal nam denna puluwan. wena monada denna puluwan?
podi hadissiyakata
(ps: car eka lease karanna puluwan kiwwa but ekata yana eka gon kamak ita wada lesi personal ekak ganna beluwe)
edit: combank eke mama kalin fixed deposits dala tibe.![]()

kolla marry karanna wage yanne
uba ehenam dawasak math ekka aragannath awe ube account eka balala combank un loan ekak dennam kiwwa, freelance kara kiyala awlak une na kiyala.
aththatama loan ekak ganna yaddi thamai ban oya prashna enne. nathuwa nikan bankuwe ekekgen ahuwama kiyanne "ha dennam" kiyala
btw fixed deposit thiyenawanam, deposit eken 90% wenakan loan ekak widiyata ganna puluwan

nah ban. kalin mage wahane tiyena nisa un ha kiwwa. unta eke awlak na.
denuth ba kiwwe na. over 1 lak income ekak nisa guarantors la oneth na kiwwa. invoice, transaction, agreement wage wa aran enna kiyala kiwwe.
mage wage wayasa kollek hitiye. pora kiyanne salli bank ekata wetenawa eke awlak na. eth prove karanna documents
poli nethuwa denna yaluwo innawa ban eth man kemati na antimata owa kelawara wenne yaluwoth neti karagena. ekai loan ekakata bahinna yanne
ps: den mata ayeth car eka lease karoth una aniwa denawa. me documents walata amatarawa monada denna puluwan kiyala man beluwe. man thama danne na dei da nedda kiyala. neti unoth nam ithin wena bank ekak select karagannawa.
wena bank ekata yanawa nam combank eke statements da one?
man wediya bank wala ewa danne na ban me mage first loan eka.