online money හොයන හොඳම ක්‍රම

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
MNS + Adult dating niche = 800 + 1000 usd per month (yes, i'm lazy)
Movie Niche = pending

No adsense or outsource work. work smart, not hard!
 

sandalikn

Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    MNS + Adult dating niche = 800 + 1000 usd per month (yes, i'm lazy)
    Movie Niche = pending

    No adsense or outsource work. work smart, not hard!

    AdSense nathuwa website ekakin earn karanne kohomada ban?
    Mama honda niche ekakata site ekak haduwa. Eth tawama adsense labune naha?
    Adsense nathuwa site eken earn karanna puluwan krama monawada?
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ඒ මොනවද බන් ටිකක් විස්තර කරල දීපන්කො

    Options කියලා කියන්නේ Stocks, Bonds, Indices, Commodities වගේම ලෝකේ ඕනෑම Market එකක සම්ප්‍රදායිකව Trade වෙන Trading Instrument එකක්. හැබැයි හැමෝම දන්න කොටස් (Stocks) වලට වඩා Options පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් ඕනෑම option එකකට expiry date එකක්, expiration time එකක් තියෙනවා. Stock එකක් ගත්තොත් ඉතින් ඔයාට ඕනෙම නම් පරම්පරා ගානක් වුනත් තියාගන්න පුළුවන්නේ. මෙතැනදී වෙන්නේ අනාගත දිනයක, කලින් කතා කරගත්ත price එකකට (Strike Price) අදාල asset එක buy/sell ක රන්න ලැබෙන වරමක් වගේ දෙයක්. ඔයාට කැමති නම් විතරක් Buy/Sell order එකක් දාලා enter වෙන්න පුළුවන් නිසා තමයි මේවට options කියල කියන්නේ. ලංකාවේ stock market එකේ trade වෙන warrants කියලා කියන්නෙත් එක්තරා විදියක options ජාතියක්.

    මුලික වශයෙන් options වර්ග 2 ක් තියෙනවා.

    Call Options
    Put Options

    Call Options

    මෙතනදී Option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක වැඩියි නම් ඔයා ගොඩ. Options Trading වලදී මේ කලින් කතාකරගත්ත Price එකට කියන්නේ Strike Price එක කියලා. Call Option එකක් buy කරනකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ expire වෙන වෙලාව වෙද්දී අදාල asset එකේ price එක strike price එකට වඩා වැඩි වෙයි කියලා.


    Put Options

    Call Option වල ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි මෙතැනදී වෙන්නේ. ඒ කියන්නේ call option එකක් තෝරාගන්න කොට ඔයා expect කරන්නේ expiry time එක වෙද්දි strike price එකට වඩා අදාල asset එකේ price එක අඩු වෙයි කියලයි. මෙතනදී option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක අඩුයි නම් ඔයා ගොඩ.

    uputa ganima sarusara.com