online money හොයන හොඳම ක්‍රම

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Options කියලා කියන්නේ Stocks, Bonds, Indices, Commodities වගේම ලෝකේ ඕනෑම Market එකක සම්ප්‍රදායිකව Trade වෙන Trading Instrument එකක්. හැබැයි හැමෝම දන්න කොටස් (Stocks) වලට වඩා Options පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් ඕනෑම option එකකට expiry date එකක්, expiration time එකක් තියෙනවා. Stock එකක් ගත්තොත් ඉතින් ඔයාට ඕනෙම නම් පරම්පරා ගානක් වුනත් තියාගන්න පුළුවන්නේ. මෙතැනදී වෙන්නේ අනාගත දිනයක, කලින් කතා කරගත්ත price එකකට (Strike Price) අදාල asset එක buy/sell ක රන්න ලැබෙන වරමක් වගේ දෙයක්. ඔයාට කැමති නම් විතරක් Buy/Sell order එකක් දාලා enter වෙන්න පුළුවන් නිසා තමයි මේවට options කියල කියන්නේ. ලංකාවේ stock market එකේ trade වෙන warrants කියලා කියන්නෙත් එක්තරා විදියක options ජාතියක්.

    මුලික වශයෙන් options වර්ග 2 ක් තියෙනවා.

    Call Options
    Put Options

    Call Options

    මෙතනදී Option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක වැඩියි නම් ඔයා ගොඩ. Options Trading වලදී මේ කලින් කතාකරගත්ත Price එකට කියන්නේ Strike Price එක කියලා. Call Option එකක් buy කරනකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ expire වෙන වෙලාව වෙද්දී අදාල asset එකේ price එක strike price එකට වඩා වැඩි වෙයි කියලා.

    Put Options

    Call Option වල ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි මෙතැනදී වෙන්නේ. ඒ කියන්නේ call option එකක් තෝරාගන්න කොට ඔයා expect කරන්නේ expiry time එක වෙද්දි strike price එකට වඩා අදාල asset එකේ price එක අඩු වෙයි කියලයි. මෙතනදී option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක අඩුයි නම් ඔයා ගොඩ.

    uputa ganima sarusara.com

    අඩේ මේ වැඩේ කරන්න පුලුවන්ද බන්.මම අද තමයි මේ වෙබ් එකට ගොඩ වුනේ.මේකෙ තියන විදියට සල්ලි හොයන්න පුලුවන්නම් වෙන මුකුත් ජොබක් කරන්න ඕන නෑනෙබන්.මේ වෙබ් එක කරන්නෙ උඹද මචං.
     
    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    online money making වල හොදමවිදිහ සහ සුපිරිම විදිහ තමා FOREX.......හැබැයි risk එකක් තියනව.....හරියට වැඩේ ඉගනගෙන වැඩේට බැස්සොත් පරම්පරාගානක් ගොඩ..... ඉගනගන්නවනම් දැන් ඔන්න Forum එකකුත් අපේ කොල්ලො සෙට් එකක් පටන් අරන් තියනව

    http://forex-guru.com/
     
    Last edited:

    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    අඩේ මේ වැඩේ කරන්න පුලුවන්ද බන්.මම අද තමයි මේ වෙබ් එකට ගොඩ වුනේ.මේකෙ තියන විදියට සල්ලි හොයන්න පුලුවන්නම් වෙන මුකුත් ජොබක් කරන්න ඕන නෑනෙබන්.මේ වෙබ් එක කරන්නෙ උඹද මචං.

    option trading ඔය පේනතරම් සුන්දර නැ පුතෙ.......:P:P:D:D
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    danna ekak meka nikan rocket-sience wage as uda gihin ubalage comment bala bala inna untat kiyakhari hoyaganna puluwann wenna, oya okoma tika kiyala diyallako ban
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    online money making ගැන පොඩි survey එකක් කරන්න හිතුන. මේ තොරතුරු online money making කරන අයට ගොඩක් වැදගත් වෙයි.

    ඔයාල දැනට online money හොයන ක්‍රම මොනවද?
    ඒ ක්‍රම වලින් මාසෙකට ලැබෙන අදායම කොච්චරද?

    මම නම් දැනට කරන්නෙ YouTube AdSense සහ Microworkers විතරයි.
    YouTube AdSense පටන් අරගෙන දැනට මාසයක් වගේ වෙන්නෙ. තවම හෙව්වෙ USD1.80
    Microworkers වලින් මාසෙකට USD10ක් විතර හොයනව.

    online money making වලට fiverr හොඳම ක්‍රමයක් උනාට මම වගේ job එකට යන ගමන් online money making කරන අයට fiverr කරන්න අමාරුයි.

    යාලුවනේ ඔයාලගෙ විස්තරත් පෝස්ට් කරන්න.
    ඒ විස්තර online money පටන් ගන්න හදන අයටත්, දැනටමත් online money කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    yako masekata 11.80$ hoyala uba toffe kandada.forex karahan
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Kallata Msg yawala reply enakan Beedi Othanawa.Online money

    trollface_533.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තෑන්ක්ස් මචෝ උඹ නිසා තමයි මමත් YouTube AdSense ඉගෙනගත්තෙ.

    එල මචන් ඔහොම යමු :)

    MNS + Adult dating niche = 800 + 1000 usd per month (yes, i'm lazy)
    Movie Niche = pending

    No adsense or outsource work. work smart, not hard!

    මොකක්ද බන් මේ සීන් එක?
    bongacams වත් කරනවද? :dull:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Options කියලා කියන්නේ Stocks, Bonds, Indices, Commodities වගේම ලෝකේ ඕනෑම Market එකක සම්ප්‍රදායිකව Trade වෙන Trading Instrument එකක්. හැබැයි හැමෝම දන්න කොටස් (Stocks) වලට වඩා Options පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් ඕනෑම option එකකට expiry date එකක්, expiration time එකක් තියෙනවා. Stock එකක් ගත්තොත් ඉතින් ඔයාට ඕනෙම නම් පරම්පරා ගානක් වුනත් තියාගන්න පුළුවන්නේ. මෙතැනදී වෙන්නේ අනාගත දිනයක, කලින් කතා කරගත්ත price එකකට (Strike Price) අදාල asset එක buy/sell ක රන්න ලැබෙන වරමක් වගේ දෙයක්. ඔයාට කැමති නම් විතරක් Buy/Sell order එකක් දාලා enter වෙන්න පුළුවන් නිසා තමයි මේවට options කියල කියන්නේ. ලංකාවේ stock market එකේ trade වෙන warrants කියලා කියන්නෙත් එක්තරා විදියක options ජාතියක්.

    මුලික වශයෙන් options වර්ග 2 ක් තියෙනවා.

    Call Options
    Put Options

    Call Options

    මෙතනදී Option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක වැඩියි නම් ඔයා ගොඩ. Options Trading වලදී මේ කලින් කතාකරගත්ත Price එකට කියන්නේ Strike Price එක කියලා. Call Option එකක් buy කරනකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ expire වෙන වෙලාව වෙද්දී අදාල asset එකේ price එක strike price එකට වඩා වැඩි වෙයි කියලා.

    Put Options

    Call Option වල ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි මෙතැනදී වෙන්නේ. ඒ කියන්නේ call option එකක් තෝරාගන්න කොට ඔයා expect කරන්නේ expiry time එක වෙද්දි strike price එකට වඩා අදාල asset එකේ price එක අඩු වෙයි කියලයි. මෙතනදී option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක අඩුයි නම් ඔයා ගොඩ.

    uputa ganima sarusara.com

    අම්මෝ... මේකෙ හෙන රෙෆ් ලින්ක් ගුහාවක්නෙ. මේක කරන එකා හොදට හොයනවා ඇති අපේ එවුන්ගෙ මාර්ගයෙන්.සමහර බ්‍රෝකර් සමාගම් වල රෙෆ්ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනාම ට්‍රේඩ් කරන හැම ගානකින්ම කමිෂන් එකක් යනවා රෙෆ්ට.ඒ උනත් මුකුත් අවුලක් කියන්න බෑ.මූ යමක් කියල දීල තියෙන නිසා.