Machanla, mama fiverr ekata aluth, eken kohomada earn koranne kiyala podi help ekak denna puluwanda? ☺
anek unge vage hoda gig ekak dapan. ita passe anek forum valata gihin ekata podi publicity ekak deepan.

Machanla, mama fiverr ekata aluth, eken kohomada earn koranne kiyala podi help ekak denna puluwanda? ☺

Options කියලා කියන්නේ Stocks, Bonds, Indices, Commodities වගේම ලෝකේ ඕනෑම Market එකක සම්ප්‍රදායිකව Trade වෙන Trading Instrument එකක්. හැබැයි හැමෝම දන්න කොටස් (Stocks) වලට වඩා Options පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් ඕනෑම option එකකට expiry date එකක්, expiration time එකක් තියෙනවා. Stock එකක් ගත්තොත් ඉතින් ඔයාට ඕනෙම නම් පරම්පරා ගානක් වුනත් තියාගන්න පුළුවන්නේ. මෙතැනදී වෙන්නේ අනාගත දිනයක, කලින් කතා කරගත්ත price එකකට (Strike Price) අදාල asset එක buy/sell ක රන්න ලැබෙන වරමක් වගේ දෙයක්. ඔයාට කැමති නම් විතරක් Buy/Sell order එකක් දාලා enter වෙන්න පුළුවන් නිසා තමයි මේවට options කියල කියන්නේ. ලංකාවේ stock market එකේ trade වෙන warrants කියලා කියන්නෙත් එක්තරා විදියක options ජාතියක්.
මුලික වශයෙන් options වර්ග 2 ක් තියෙනවා.
Call Options
Put Options
Call Options
මෙතනදී Option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක වැඩියි නම් ඔයා ගොඩ. Options Trading වලදී මේ කලින් කතාකරගත්ත Price එකට කියන්නේ Strike Price එක කියලා. Call Option එකක් buy කරනකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ expire වෙන වෙලාව වෙද්දී අදාල asset එකේ price එක strike price එකට වඩා වැඩි වෙයි කියලා.
Put Options
Call Option වල ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි මෙතැනදී වෙන්නේ. ඒ කියන්නේ call option එකක් තෝරාගන්න කොට ඔයා expect කරන්නේ expiry time එක වෙද්දි strike price එකට වඩා අදාල asset එකේ price එක අඩු වෙයි කියලයි. මෙතනදී option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක අඩුයි නම් ඔයා ගොඩ.
uputa ganima sarusara.com
අඩේ මේ වැඩේ කරන්න පුලුවන්ද බන්.මම අද තමයි මේ වෙබ් එකට ගොඩ වුනේ.මේකෙ තියන විදියට සල්ලි හොයන්න පුලුවන්නම් වෙන මුකුත් ජොබක් කරන්න ඕන නෑනෙබන්.මේ වෙබ් එක කරන්නෙ උඹද මචං.

option trading ඔය පේනතරම් සුන්දර නැ පුතෙ.......![]()
online money making ගැන පොඩි survey එකක් කරන්න හිතුන. මේ තොරතුරු online money making කරන අයට ගොඩක් වැදගත් වෙයි.
ඔයාල දැනට online money හොයන ක්‍රම මොනවද?
ඒ ක්‍රම වලින් මාසෙකට ලැබෙන අදායම කොච්චරද?
මම නම් දැනට කරන්නෙ YouTube AdSense සහ Microworkers විතරයි.
YouTube AdSense පටන් අරගෙන දැනට මාසයක් වගේ වෙන්නෙ. තවම හෙව්වෙ USD1.80
Microworkers වලින් මාසෙකට USD10ක් විතර හොයනව.
online money making වලට fiverr හොඳම ක්‍රමයක් උනාට මම වගේ job එකට යන ගමන් online money making කරන අයට fiverr කරන්න අමාරුයි.
යාලුවනේ ඔයාලගෙ විස්තරත් පෝස්ට් කරන්න.
ඒ විස්තර online money පටන් ගන්න හදන අයටත්, දැනටමත් online money කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
MNS + Adult dating niche = 800 + 1000 usd per month (yes, i'm lazy)
Movie Niche = pending
No adsense or outsource work. work smart, not hard!
තෑන්ක්ස් මචෝ උඹ නිසා තමයි මමත් YouTube AdSense ඉගෙනගත්තෙ.

MNS + Adult dating niche = 800 + 1000 usd per month (yes, i'm lazy)
Movie Niche = pending
No adsense or outsource work. work smart, not hard!

XibitZ සහෝදරයගෙ ඔය ත්‍රෙඩ් එකෙන් තමයි මමත් ඉගෙනගත්තෙ.
http://www.elakiri.com/forum/showthread.php?t=1703909
Api nam sathiyata 35$ i. Add clicking![]()